Pvt Ltd එකකට හොද Accounting Firm එකක් (Income Tax, Tax Return, Audit)

RudeAK

Active member
  • Dec 17, 2018
    96
    68
    28
    Kandy
    උබලා දන්න, වැඩකරගන්න තැන් ටිකක් suggest කරපල්ල මචන්ලා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලා දන්න, වැඩකරගන්න තැන් ටිකක් suggest කරපල්ල මචන්ලා.
    බිස්නස් එක SME නම් වැටෙන්නේ. ලොකු ෆර්ම් හොයන්න යන්න එපා.
    ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්, ලග නමුත් ජල්තර නැති තැනක් බලන්න.
    ලොකු ෆර්ම් ගත්තාම අමාරුයි වැඩක් කරගන්න ඩෙඩ් ලයින් ලං උනාම, උන් ෆොක්ස් උන්ගේ මේන් ක්ලයන්ට්ලා ට.
     
    Last edited:
    • Love
    Reactions: RudeAK