පොඩ්කාස්ට් අහනවද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,506
    23,835
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් නම් අහන්නෙ Tech Katha විතරයි බං. ඒකෙත් එපිසෝඩ්ස් ගොඩක් ඩවුන්ලෝඩ් කරාට තාම අහන්න බැරි වුනා.

    මම අහන, ඒත් ලගදි අහන්න බැරි වුන අනිත් ඉංග්‍රීසි ඒවා. මාකටින් කරන එවුන්ට සෙට් වෙයි.


    https://therecipeforseosuccess.com/category/podcast/
    https://www.searchenginejournal.com/category/search-engine-nerds-podcasts/
    https://dumbseoquestions.com/
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහන්න ගත්ත... නැවැත්තුව හේතු දෙකක් නිසා

    1. depress වෙනවා අහන්න ගත්තම
    2. සමහර podcast කරන උන් ඕක කරන්නේ එක්කෝ egoism නිසා, අනුන්ගේ පිට කාහල ආ මගෙත් දැන් කහපන් ටිකක් කියනවා.එහෙම කහන්නේ නැත්නම් කෙලවල දානවා (eg - Jordan B. Peterson). සමහරු දෙයක් දන්නේ නැතුව ඔහේ කියවනවා.කව්රුහරි වෙනත් තර්කයක් ගෙනාවොත් මට ඒවා අදාළ නෑ මේක තමයි හරි දේ කියල කාවද්දන්න හදනවා (eg - Do You Fucking Mind).

    The Portal (Eric Weinstein) නම් ටිකක් හොදයි.