පොඩ්ඩක් ඇත්නම් හෙම්බා

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    පොඩ්ඩක් ඇත්නම් හෙම්බා

    මචන්ලා ජලවශ්ප ටිකක් වැඩි පැත්තකට ගිය ගමන් හෙම්බා හැදෙනවට ඩොකාලා දෙනවා 3 මන්ත්ස් ගන්න ටැබ්ලට් එකක් .කවුරු හරි එකේ හොදම බ්‍රැන්ඩ් එක දන්නවද ? ZEOS එකට වඩා හොද එකක් දන්නවද ? :confused::confused::confused: