පොඩ්ඩක් ඇත්නම් හෙම්බා මචන්ලා ජලවශ්ප ටිකක් වැඩි පැත්තකට ගිය ගමන් හෙම්බා හැදෙනවට ඩොකාලා දෙනවා 3 මන්ත්ස් ගන්න ටැබ්ලට් එකක් .කවුරු හරි එකේ හොදම බ්රැන්ඩ් එක දන්නවද ? ZEOS එකට වඩා හොද එකක් දන්නවද ? :confused::confused::confused: