පොඩ්ඩක් කියවලා යන්න
මම දන්නේ නෑ මේක මෙහෙම කියන්නද කියලා
අයි මචන් ලා කෙල්ලෝ මෙහෙම කරන්නේ
ඇයි හිත පිරිසිදු අහිංසක කොල්ලන්ව හෑල්ලුවට ලක් කරලා
නිකන් ඩබල් ගේම්කාරයන්ගේ ඇගේ එල්ලෙන්නම යන්නේ
හිත පිරිසිදු අය කැමැත්ත ඇහුවත් ඔරවනවා
අරුන්ට පණ දීගෙන යන්නේ ඇයි මචන් ලා කෙල්ලෝ මුනා දිහා
බලලා කොල්ලෙක් ව තේරුම් ගන්නේ ඇයි එයාලට එක පාරක් හිතට එබිකම් කරලා
පොඩ්ඩක් බලන්න බැරි...
මට මෙහෙම හිතෙනවා කෙල්ලොන්ට
අපේ හිත කියවන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද කියලා
මේ වගේ අත්දැකීම් තියෙන අයත් කියන්න
වෙලාවකට හිත පිච්චෙනවා මචන් ලා ඇත්තමයි...
මතක තියාගන්න හැම කෙල්ලම එහෙම නෑ
ලස්සන රත්තරන් හදවත් තියෙන කෙල්ලොත් ඉන්නවා
මම මෙච්චර කල් හිතේ තද කරන් හිටපු දෙයක් කියුවේ