උඹ මුලින්ම උඹේ වැඩ කටයුතු එකලාසියක් කරගනින්....නෑ මචන් ඇයි![]()
කොල්ලෙක් බන් මහා එපා කරපු එකෙක්
එත් මම ඒ කෙල්ලට පණ වගේ ආදරෙයි බන්![]()
මන්දා මචන් මට සිරාවටම පිස්සු වගේමචෝ උබ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ නම්
එයාට කොල්ල ගැන ඇත්ත කියන්න. මුලින් සමහරවිට එකග නොවුනත්
පස්සෙ තේරුම් ගනීවි


එත් එයා හරිම අහිංසකයි අයියා
අනික අනික් කෙල්ලෝ වගේ ජරා
වැඩ කරන කෙල්ලෙකුත් නෙමෙයි
ඔව් හිත ගිය තැනලු නේ මාලිගාව![]()
දන්නේ නෑ මචන්Captain ජැක් ස්පැරෝ;11386295 said:උඹ මුලින්ම උඹේ වැඩ කටයුතු එකලාසියක් කරගනින්....
ඊටපස්සේ කෙල්ලෝ ගැන හිතපන්.......

එය විතරක් නෙමේ අයියා එයාගේ යාළුවොත් එහෙමයිකරන්න දෙයක් නෑ ඉතින්. එයාට කියල ඒ දේ තේරුම් කරන්නත් බැරිනම්, වෙන උපායමාර්ගයකිනුත් බැරිනම් ඉතින් කාලය විසඳනකන් බලන් ඉන්න වෙන්නෙ. අහිංසක අය තමයි ඉතින් ඔය වගේ අයට ඉක්මනට අහු වෙන්නෙ. මොකෝ දැන් ඒ සම්බන්ධයෙන් කියන ඇත්ත දේවල් වුණත් එයාට පේන්නෙ හතුරෙක් කියන බොරු දේවල් විදියට වෙන්න පුළුවන්.


කාලයට ඉන්න දුන්නොත් ඒකිට බබෙකුත් ඉදි බන්Captain ජැක් ස්පැරෝ;11386368 said:කාලය මේ ප්රශ්ණෙට හොදම විසදුම දෙයි......
(පණ්ඩිත වැඩියිද මන්දා)
මේ ඉන්නේ කෙල්ලො දැක්කම දිව එලියේඕකට හේතුව රටේ වැරැද්ද, කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා කියමුකෝ..
දෙන්නා ආදරෙයි, මේ දෙන්නගෙන් කවුරුහරි බූට් එකක් තිබ්බොත්
කෙල්ලට ලයින් එක දාන්න කොල්ලෝ කීයක් කියලා ඉන්නවද?
කොල්ලට මොකද වෙන්නේ![]()

ඇයි ඕවා පිරිසිදු ආදරයකටම වෙන්නේඕකට හේතුව රටේ වැරැද්ද, කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා කියමුකෝ..
දෙන්නා ආදරෙයි, මේ දෙන්නගෙන් කවුරුහරි බූට් එකක් තිබ්බොත්
කෙල්ලට ලයින් එක දාන්න කොල්ලෝ කීයක් කියලා ඉන්නවද?
කොල්ලට මොකද වෙන්නේ![]()

දන්නේ නෑ මචන්
මට මෙකි නිසා පිස්සු හැදෙයි බන්
