පොඩ්ඩක් කියවලා යන්න

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාඑට කලින් මට ඉස්සර වෙන්න බැරි නම්
    කරන්න දෙයක් නෑ ඒ කෙල්ලට කවද හරි තේරුම් යාවි
    එතකොට එයා ගොඩාක් දුර ගිහින් ඉදී :dull::dull:

    සමහර විට. සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්. එහෙම දෙයක්නම් ලඟදිම තේරුම් යන්නත් පුළුවන්.


    :) :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සමහර විට. සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්. එහෙම දෙයක්නම් ලඟදිම තේරුම් යන්නත් පුළුවන්.



    :) :)
    තේරුනොත් ඒකිගේ වාසනාව
    නැත්නම් ........:(:dull:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටත් ඔය විදිහටම කාලයක් හිතුනා බං
    ඒ කියලා මාස දෙකක් ගියේ නෑ සුරංගනාවියක් ආවා මගේ ලෝකෙට:D
    මට කියන්න තියෙන්නේ
    උඔ එයා එනකල් ටිකක් බලන් ඉදපන්
    ටිකක් විමසිල්ලෙන් හිටපන්
    එයා ආවම ඔය දුක් කරදර සේරම ඉවරයි
    :cool::cool::cool::cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලෙක් බන් මහා එපා කරපු එකෙක්
    එත් මම ඒ කෙල්ලට පණ වගේ ආදරෙයි බන්:(
    ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඒ කෙල්ලට ඒක පැහැදිලි කරල දෙන එකනෙ බන් මම දැක්ක කියල තියෙනවා පරක්කු උනොත් කෙල්ලට බබෙක් කියල ඉතින් එහෙනම් ඒ කොල්ලත් ඒකිට ආදරේ ඇතිනෙ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඒ කෙල්ලට ඒක පැහැදිලි කරල දෙන එකනෙ බන් මම දැක්ක කියල තියෙනවා පරක්කු උනොත් කෙල්ලට බබෙක් කියල ඉතින් එහෙනම් ඒ කොල්ලත් ඒකිට ආදරේ ඇතිනෙ
    පිස්සුද බන් ඌ කෙල්ලෝ දාගන්නේ ආතල් එකට :dull:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මටත් ඔය විදිහටම කාලයක් හිතුනා බං
    ඒ කියලා මාස දෙකක් ගියේ නෑ සුරංගනාවියක් ආවා මගේ ලෝකෙට:D
    මට කියන්න තියෙන්නේ
    උඔ එයා එනකල් ටිකක් බලන් ඉදපන්
    ටිකක් විමසිල්ලෙන් හිටපන්
    එයා ආවම ඔය දුක් කරදර සේරම ඉවරයි
    :cool::cool::cool::cool:
    මමත් එහෙම හිතනවා
    එත් එහෙම වෙන්න නෑ :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බන් ඌ කෙල්ලෝ දාගන්නේ ආතල් එකට :dull:
    අරූද එහෙම කරන්නෙ
    එහෙනම් ඉතින් ඌට කියපන් කො එහෙම කරන්න එපා කියලා
    උඹට පුලුවන් නෙ ඒ කෙලට ටික ටික ළන් වෙන්න
    ඊට පස්සෙ විශ්වාසය දිනගෙන අර මනුස්සය ගැන නොකිය කියපන් කො ඌටත් තේරුනාම නිකන්ම වැඩේ හරි යයි

    ඕවද බන් ප්‍රශ්න
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අරූද එහෙම කරන්නෙ
    එහෙනම් ඉතින් ඌට කියපන් කො එහෙම කරන්න එපා කියලා
    උඹට පුලුවන් නෙ ඒ කෙලට ටික ටික ළන් වෙන්න
    ඊට පස්සෙ විශ්වාසය දිනගෙන අර මනුස්සය ගැන නොකිය කියපන් කො ඌටත් තේරුනාම නිකන්ම වැඩේ හරි යයි

    ඕවද බන් ප්‍රශ්න
    ඌ චන්ඩියෙක් බන් :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ චන්ඩියෙක් බන් :dull:
    ඉතින් උඹ බයයිද
    චන්ඩිය කිව්වෙ කොහේ ඩයල් එකක්ද ඌ
    චන්ඩියෙක් කියල එහෙම කෙල්ලෙක් විනාශ කරන්න දෙන්න බෑ නේද උඹ ඉතින් මොකද්ද ලයින් පාර දැම්මෙ නැද්ද කෙල්ලට

    සමහර කෙල්ලො චන්ඩින්ට කැමතී කියලත් කථාවක් තියෙනවා
    ගොඩක් උන් කැමති අහිංසක කොල්ලන්ට ඒක ඉතින් කෙල්ලන්ගෙ හිත්වල හැටි
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මම දන්නේ නෑ මේක මෙහෙම කියන්නද කියලා
    අයි මචන් ලා කෙල්ලෝ මෙහෙම කරන්නේ
    ඇයි හිත පිරිසිදු අහිංසක කොල්ලන්ව හෑල්ලුවට ලක් කරලා
    නිකන් ඩබල් ගේම්කාරයන්ගේ ඇගේ එල්ලෙන්නම යන්නේ
    හිත පිරිසිදු අය කැමැත්ත ඇහුවත් ඔරවනවා
    අරුන්ට පණ දීගෙන යන්නේ ඇයි මචන් ලා කෙල්ලෝ මුනා දිහා
    බලලා කොල්ලෙක් ව තේරුම් ගන්නේ ඇයි එයාලට එක පාරක් හිතට එබිකම් කරලා
    පොඩ්ඩක් බලන්න බැරි...
    මට මෙහෙම හිතෙනවා කෙල්ලොන්ට
    අපේ හිත කියවන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද කියලා
    මේ වගේ අත්දැකීම් තියෙන අයත් කියන්න
    වෙලාවකට හිත පිච්චෙනවා මචන් ලා ඇත්තමයි...
    මතක තියාගන්න හැම කෙල්ලම එහෙම නෑ
    ලස්සන රත්තරන් හදවත් තියෙන කෙල්ලොත් ඉන්නවා
    මම මෙච්චර කල් හිතේ තද කරන් හිටපු දෙයක් කියුවේ
    :dull::dull::dull::D


    මචන් මටත් මෙහෙම්මමයි බන්ස්......දෙන්නම එකම බොට්‍ටුවෙ වගෙ....