දන්නේ නෑ එහෙමද කියලාඑයා ඒ කොල්ලගෙ සිද්ධි ගැන දන්නව ද දන්නෙ නැහැනෙ. ඒව දැනගෙන කැමති වුණා වෙන්නත් පුළුවන්නෙ. ඒ කොල්ල දැනුත් තව ගැහැණු ළමයෙක් එක්ක යාලු වෙලාද ඉන්නෙ?
![]()
මිනිහට කෙල්ලෝ 20 විතර හිටියා

දන්නේ නෑ එහෙමද කියලාඑයා ඒ කොල්ලගෙ සිද්ධි ගැන දන්නව ද දන්නෙ නැහැනෙ. ඒව දැනගෙන කැමති වුණා වෙන්නත් පුළුවන්නෙ. ඒ කොල්ල දැනුත් තව ගැහැණු ළමයෙක් එක්ක යාලු වෙලාද ඉන්නෙ?
![]()

ඕකනෙ බැරි උබ දැම්මම දෙවනිය වෙලානෙඑහෙම නෑ බන් හැබැයි ඌ කෙල්ලෝ දාගන්න
හරිම හපනෙක් බන්![]()
හැබැයි 0.0000000001%ක් විතර හොද කෙල්ලො ඉන්න බවත් අමතක කරන්න එපා...

අයියා මෙයත් ඒ අතර කෙනෙක් තමයිපුතේ... අත්දැකීමෙන් කියන්නේ...
A/L කරන කාලේ අපිත් ඔහොම තමයි හිතුවේ...
උඔ වගේ ලව් කරන්න ගිහින් බොක්කෙන්ම..
කෑවා ඉස්මුරුත්තාවට යනකල්ම බූට් එකක්...
උඹලා ඔය මවන හීන තියෙන්නේ දැනුයි, ලව පටන් ගත්ත කාලෙයි විතරයි..
අපිටත් අපේ අයියලා මේ ටික කිව්වා.. අපි ඇහුවෙත් නෑ..
පුලුවන්නං උඹලාවත් අහපං... අහලා හැදියං....
මට කාන්තා පාර්ශවයෙන්ම කීපදෙනෙක්ම කියලා තියෙනව කෙල්ලෙක්ව 50%ට වැඩිය විශ්වාස කරන්න එපා කියලා..
පුලුවන් නං කියවලා හැදියං..
නැත්තං අපි වගේ පස්සේ කාලෙක අනුන්ට අත්දැකීමෙන් උපදෙස් දියං..
හැබැයි 0.0000000001%ක් විතර හොද කෙල්ලො ඉන්න බවත් අමතක කරන්න එපා...

Menna balala hediyan,patta kathawaපුතේ... අත්දැකීමෙන් කියන්නේ...
A/L කරන කාලේ අපිත් ඔහොම තමයි හිතුවේ...
උඔ වගේ ලව් කරන්න ගිහින් බොක්කෙන්ම..
කෑවා ඉස්මුරුත්තාවට යනකල්ම බූට් එකක්...
උඹලා ඔය මවන හීන තියෙන්නේ දැනුයි, ලව පටන් ගත්ත කාලෙයි විතරයි..
අපිටත් අපේ අයියලා මේ ටික කිව්වා.. අපි ඇහුවෙත් නෑ..
පුලුවන්නං උඹලාවත් අහපං... අහලා හැදියං....
මට කාන්තා පාර්ශවයෙන්ම කීපදෙනෙක්ම කියලා තියෙනව කෙල්ලෙක්ව 50%ට වැඩිය විශ්වාස කරන්න එපා කියලා..
පුලුවන් නං කියවලා හැදියං..
නැත්තං අපි වගේ පස්සේ කාලෙක අනුන්ට අත්දැකීමෙන් උපදෙස් දියං..
හැබැයි 0.0000000001%ක් විතර හොද කෙල්ලො ඉන්න බවත් අමතක කරන්න එපා...

එකී මාව ගණන් ගන්නෙත් නෑ බන්Uba dan ya kella ekka set wela hitiyada,ehema nathinam uba ekita Hithin Love da?

මචන් මම ඒ වගේ එක හිත දෙතැනකඕකනෙ බැරි උබ දැම්මම දෙවනිය වෙලානෙ
හැමදාම එහෙම රැවටිලා ඉන්න කෙනෙක් නම් එතනත් අවුලක් නේද

දන්නේ නෑ එහෙමද කියලා
මිනිහට කෙල්ලෝ 20 විතර හිටියා
අයියා කියන දේත් ඇත්තක් තියෙනවාමේකයි මල්ලි හිටිය කියන එක හා ඉන්නව කියන එක දෙකක්නෙ. එයාගෙ අතීතයෙ එහෙම වුණාට දැන් එයා හැදිලනම්?
ඔයා ආදරේ බව ඇත්ත. ඒත් ඒ කෙනා ඔයාට ආදරේ නැත්තම් මල්ලි කරන්න තියන හොඳම දේ ඒ ආදරය අමාරුවෙන් වුණත් අමතක කරන එක. එහෙම නැත්තම් ඉතින් ඔයාට පුළුවන් එයාලගෙ ජීවිතේට බලපෑමක් නොවෙන විදියට එයා ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න (මං ඒ දේ අනුමත කරන්නෙ නෑ).

මම උබ ගැන නෙවෙයි කෙල්ල ගැන කිව්වේමචන් මම ඒ වගේ එක හිත දෙතැනක
ජාතියේ පොරක් නෙමෙයි බන්
ඔච්චරම කෙල්ලොන්ට නිගරු කරන්න එපා බන්Girls are suck, they are disgusting. They are whores, they came to this world for exploit innocent guys like us,
Machan Ma dearest friend,
If you can live alone IF you can never gonna change your that feeling. Girls are giving us nothing than troubles. NO GIRLS FOR GOOD GUYS. That is pathetic law

ඔව් බන් එත් එකී 1000 කින් හොයා ගන්නමම උබ ගැන නෙවෙයි කෙල්ල ගැන කිව්වේ
උබ කියන විදිහට දැන් ඉන්න කොල්ල ප්රසිද්ද සල්ලාලයෙක් නම්
එහෙම එකකට රැවෙටෙන කෙල්ලෙක් වැඩක් තියනවද

අයියා මෙයත් ඒ අතර කෙනෙක් තමයි![]()
මටම බෑ බන් මගේ හිත පාලනය කරගන්නමට කියන්න තියෙන්නේ උබ ඔය ගැන හිතනවා වැඩී![]()

මම දන්නේ නෑ මේක මෙහෙම කියන්නද කියලා
අයි මචන් ලා කෙල්ලෝ මෙහෙම කරන්නේ
ඇයි හිත පිරිසිදු අහිංසක කොල්ලන්ව හෑල්ලුවට ලක් කරලා
නිකන් ඩබල් ගේම්කාරයන්ගේ ඇගේ එල්ලෙන්නම යන්නේ
හිත පිරිසිදු අය කැමැත්ත ඇහුවත් ඔරවනවා
අරුන්ට පණ දීගෙන යන්නේ ඇයි මචන් ලා කෙල්ලෝ මුනා දිහා
බලලා කොල්ලෙක් ව තේරුම් ගන්නේ ඇයි එයාලට එක පාරක් හිතට එබිකම් කරලා
පොඩ්ඩක් බලන්න බැරි...
මට මෙහෙම හිතෙනවා කෙල්ලොන්ට
අපේ හිත කියවන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද කියලා
මේ වගේ අත්දැකීම් තියෙන අයත් කියන්න
වෙලාවකට හිත පිච්චෙනවා මචන් ලා ඇත්තමයි...
මතක තියාගන්න හැම කෙල්ලම එහෙම නෑ
ලස්සන රත්තරන් හදවත් තියෙන කෙල්ලොත් ඉන්නවා
මම මෙච්චර කල් හිතේ තද කරන් හිටපු දෙයක් කියුවේ