පොඩ්ඩක් කියවලා යන්න

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11386444 said:
    මට උඹට ඉවසන්න කියන්න තමා තියෙන්නේ..
    ඊට වඩා දෙයක් කියන්න මම දන්නේ නෑ...
    මමත් උඹ වගේම බූට් කාපු එකෙක්...
    මම ඉවසුවා...
    මට විසදුමක් ලැබුනා...
    ඒ විසදුම මට ලැබුනේ මගේ වාසනාවට කියලා දැන් මට හිතෙනවා..........
    (මගේ කතා පණ්ඩිත වැඩියිනම් මට සමාවෙන්න)

    මොකක්ද බන් උබට උනෙ??
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඉවසන්නේ කොහොමද බන්
    ඒ වගේ අහිංසක කෙල්ලෙක් මම
    ජීවිතේට දැකලා නෑ
    මට ආයෙත් ආත්ම ගානකට ඒවගේ
    කෙනෙක් ලැබෙන්නේ නෑ කියලා මම
    දන්නවා නේ බන්

    :(:(:dull:

    උබට මොකක්ද බන් එකෙන්ම උනෙ??
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    apo na ban matath wela thiyenawa..eth dan mama hari thana nawathila inne :) ;) ;)
    ganan gannepa ban owa ohoma wenne tika kaalayai.. :D
    එත් මචන් එකී දාහකින් හොයාගන්න බැරි
    අහිංසක රත්තරං කෙල්ලෙක් බන් :dull:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබට මොකක්ද බන් එකෙන්ම උනෙ??
    වැඩක් නෑ මචන් කතා කරලා
    ඕක අආහු කියන්න ගියොත් තවත්
    මගේ හිත පැරේනවා බන් :dull::dull:
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    me wage higana weda nawattapan pons :lol: thota oya gani hambei :rofl:


    http://www.elakiri.com/forum/showthread.php?t=1246351
    මේ බලපන් කෝ අර ගු ලන්තේ එවුන් ගෙන් ඇහුවා නම්
    කියයි මචං උබ නිකන් හිටපන් මේ වගේ අයත් එළකිරි එකේ
    ඉන්න ඕන කියලා LOLZ


    ponna patiya tho condom eke loku talk dala ape unta pm daala adanawa ane aiye sorry kiyala tho ammagen kiri biwwe nadda ballo?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    me wage higana weda nawattapan pons :lol: thota oya gani hambei :rofl:

    ponna patiya tho condom eke loku talk dala ape unta pm daala adanawa ane aiye sorry kiyala tho ammagen kiri biwwe nadda ballo?
    nedakin ponna hetta. anith ekath hinawak dala ekatama. awama ekekwath katha ne . mewage ponna weda munta nawattanama be . janme:dull:
     
    Nov 25, 2010
    15
    1
    0
    Colombo
    උඹට මොකෝ මේ වෙලා තියෙන්නේ
    උඹට පිස්සුද නැත්නම් හැටිද
    කෙල්ලො නිසා ඔලුව අවුල් කරගන්න එපා
    අන්තිමට පිස්සු හැදෙනවා

    උඹට වයස කීයද කියල නම් දන්නෙ නෑ
    හැබැයි උඹට තියෙන්නෙ කපල් කපල් යනකොට ඉවසන් ඉන්න බැරි ලේඩේ නෙවෙයි නේද හි හි
    :yes: :yes: :yes: