මන්දා මචන් මට සිරාවටම පිස්සු වගේ![]()
මේ ඉන්නේ කෙල්ලො දැක්කම දිව එලියේ![]()


ඇයි ඕවා පිරිසිදු ආදරයකටම වෙන්නේ![]()

ඕකට හේතුව රටේ වැරැද්ද, කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා කියමුකෝ..
දෙන්නා ආදරෙයි, මේ දෙන්නගෙන් කවුරුහරි බූට් එකක් තිබ්බොත්
කෙල්ලට ලයින් එක දාන්න කොල්ලෝ කීයක් කියලා ඉන්නවද?
කොල්ලට මොකද වෙන්නේ![]()
hirunigen boot kaapu un moko kiwwe 
ඕවා කියන්න එපා බන්අනේ මන්ද අපේ කොල්ලෝ කෙල්ලෝන්ගේ ආදරේ නම් ඉතින් මෙලෝ රසක් නෑ


කොහොමද කරන්නේ පිරිසිදු පිවිතුරු පොඩි පොඩි එවුන් අඩනවනේ
ටික කාලෙට කරන ඒවා කරගනින්![]()

ඔව් මචන් බලමුකෝඋබ වැඩ අවුල් කරගෙන කාටවත් වැඩක් නැහැනෙ
කවදාහරි ඒකි කැමති වෙන්නෙ ගොඩ ගියපු එකෙක්ටනෙ
කියන තරම් කරන්න ලේසි නැහැ එත් උබ කෙලින් ඉන්න ඕනේ



hirunigen boot kaapu un moko kiwwe
![]()

ඉවසන්නේ කොහොමද බන්Captain ජැක් ස්පැරෝ;11386444 said:මට උඹට ඉවසන්න කියන්න තමා තියෙන්නේ..
ඊට වඩා දෙයක් කියන්න මම දන්නේ නෑ...
මමත් උඹ වගේම බූට් කාපු එකෙක්...
මම ඉවසුවා...
මට විසදුමක් ලැබුනා...
ඒ විසදුම මට ලැබුනේ මගේ වාසනාවට කියලා දැන් මට හිතෙනවා..........
(මගේ කතා පණ්ඩිත වැඩියිනම් මට සමාවෙන්න)



උඹට ඊට වඩා හොද කෙල්ලෙක් ලැබෙනවා........ඉවසන්නේ කොහොමද බන්
ඒ වගේ අහිංසක කෙල්ලෙක් මම
ජීවිතේට දැකලා නෑ
මට ආයෙත් ආත්ම ගානකට ඒවගේ
කෙනෙක් ලැබෙන්නේ නෑ කියලා මම
දන්නවා නේ බන්
![]()
සිරා කතාව මචන්කොල්ලන්ගෙ ආදරය හස්ත රේඛා වගේලු, කෙල්ලන්ගෙ ආදරය අත්-ලේන්සු වගේලු...![]()

ලැබෙනවා නම් මෙලහකට ලැබිලානේ බන්Captain ජැක් ස්පැරෝ;11386501 said:උඹට ඊට වඩා හොද කෙල්ලෙක් ලැබෙනවා........

