"පොඩ්ඩක් මගේ ගේ දිහා බලන්නකෝ මට සල්ලි ඔනේද කියලා " - ඩයනා ගමගේ

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113


    ඈ යකෝ..ධම්මික පෙරේරාවත් තාම මෙහෙම කියලා නැතුව ඇති .ගැඹුරු විලේ දිය නොසැලේ...;););)
    මෙහෙමත් උද්දච්ච සල්ලි පස්සේ යන ගැහැනියක් මම දැක්කමයි.:baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,953
    113
    එකමත් එක රටක
    "පොඩ්ඩක් මගේ ගේ දිහා බලන්නකෝ මට සල්ලි ඔනේද කියලා "
    :lol: :lol:
    එහෙම එක එක ගන්න වලට ඉන්නවා.. සල්ලි ඕනම නැත්නම් ඉතින් එහෙමයි...
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සජිය පුදුම වේදනාවෙන් ඇත්තෙ. ඇයි යකෝ නිකන් දීපු මන්ත්‍රීම අරන් මෙහෙම අරිද්දි ඉවසන්නෙ කොහොමද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    චාල්ස් ඩයනා විවාහය දෙදරයි.😲
    වෙන්වීමට තීරණය කරයි .
    චාර්ස්ල් කුමරු නොසතුටින් 😂
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anurarala hamula ta wikinila deepu adarsha ya nisa ada dianath wikununa. Eda hamula wenuwen salli walata wiki ha minussunge golayo danata baninawa 😁😁
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    salli gatte natuwata mekige miniha aran thibunu 500mil naya bol naya widihata kapuwane