සරළව කියනව නම් කාටවත් සීමාව ඉක්මවා පුක දෙන්න යන්න එපා.. You have a dignity so please respect to it...
ඒ උනාට උදව්වක් ඕන උනාම විතරක් මතක් වෙන උන් නම් වැඩක්ම නෑ බං. මං නම් උන්ට දෙන්නෙ අඩුම priority එකක්.message walin nam maninna baha. jeewitheta katha nokarana udawwak illuwoth support karana yaluwo ona tharam innawa.
Gemak gahan minissu awruddata hamotama message yawanawa wage prathamika wada karanne naha.ඒ උනාට උදව්වක් ඕන උනාම විතරක් මතක් වෙන උන් නම් වැඩක්ම නෑ බං. මං නම් උන්ට දෙන්නෙ අඩුම priority එකක්.
Same here bro මං දැනට අවුරුදු ගානක් තිස්සේ මැසේජ් කරන්නේ එවන උන්ට විතරයි..ඒ උනාට උන්නද මළාද කියලවත් හොයලා නොබලන උන් උදව්වක් ඕං උනාම මතක් වෙන එක නම් චොර.Gemak gahan minissu awruddata hamotama message yawanawa wage prathamika wada karanne naha.
Mamath mata ewapu ayata witharai wish kale.
Hethuwak nathuwa unnada malada hoyala balanna call karanne 90% apen udawwak illanna balan inna aya. Naththan oya contacts maintain karana marketing karayo.Same here bro..ඒ උනාට උන්නද මළාද කියලවත් හොයලා නොබලන උන් උදව්වක් ඕං උනාම මතක් වෙන එක නම් චොර.
ඒ උනාට මම නම් මං වැඩ කරපු තැන් වල උඩට නගින්න අත දුන්නු මිනිස්සුන්ට පුලුවන් වෙලාවට කෝල් කරලා සැප සනීප අහනවා. මගෙ O/L ගණන් ටීචර්ට, A/L Bio ටීචර්ට තවමත් කතා කරනවා. මාස දෙක තුනකට සැරයක්. සමහර විට මම ගොඩක් වැලිව් එකක් නැති මිනිහෙක් වෙන්න ඇති.Hethuwak nathuwa unnada malada hoyala balanna call karanne 90% apen udawwak illanna balan inna aya. Naththan oya marketing karayo.
Godak value ekak thiyana minissu nikan call karanne naha.
^ Thisකිසිම කෙනෙක්ට විශ් කරෙ නැහ් .... විශ් කරපු කට්ටියට රිප්ලයි නම් කරා
Ekata eminissu sathutui nam ehema karapan. Wayasata giyama kawru hari katha karanawa nam kamathi.ඒ උනාට මම නම් මං වැඩ කරපු තැන් වල උඩට නගින්න අත දුන්නු මිනිස්සුන්ට පුලුවන් වෙලාවට කෝල් කරලා සැප සනීප අහනවා. මගෙ O/L ගණන් ටීචර්ට, A/L Bio ටීචර්ට තවමත් කතා කරනවා. මාස දෙක තුනකට සැරයක්. සමහර විට මම ගොඩක් වැලිව් එකක් නැති මිනිහෙක් වෙන්න ඇති.
සොශල් ඇන්සයිටි ...මට නම් විශ් කරලා එවන මැසේජුත් වදයක්. බර්ත්ඩේ එක එහෙම ලං වුනාම fb එකෙන් බර්ත්ඩේ එක හයිඩ් කරනවා. එතකොට කවුරුත් විශ් කරන්නේ නෑනේ.![]()
මමත් එහෙමයි. මගේ පරණ බොස්ලා දෙන්නෙක්ට ටිකට විශ් කලා. මට විශ් කරපු උන්ට විශ් කලා.අනෙ මන්දාහ් බ0 මම නම් ඔය සි0හල අවුරුද්ද කියන එක ගානකටවත් ගන්නෙහ් නැහ් ඇත්තටම සි0හල අවුරුදු තිබ්බෙ එදවස් වල ගම් වල
දැන් නම් එක නිකන් මාර්කටින් මාෆියාවක් වෙලාහ්
කිසිම කෙනෙක්ට විශ් කරෙ නැහ් .... විශ් කරපු කට්ටියට රිප්ලයි නම් කරා
මමනම් බොස්ලට විශ් කරෙත් නැහ් බ0මමත් එහෙමයි. මගේ පරණ බොස්ලා දෙන්නෙක්ට ටිකට විශ් කලා. මට විශ් කරපු උන්ට විශ් කලා.
ඕකේ මොරාල් එක තමයි අපි සමහර වෙලාවට ජීවිතේ වටිනාකමක් දෙන මිනිස්සු අපිට ඒ වටිනාකම දෙනවද කියන එක.
උඹ දන්නවනේ මං මොනාද කරන්නේ කියලා. මගේ ඉස්කෝලේ යාලුවෝ හෝ නෑයෝ කෝල් කලොත් අනිවා මචං කොහොමද අහලා කෙලින්ම ඊගාව වාක්‍යය එන්නෙ මට හිසරදයක් අරගෙන.මමනම් බොස්ලට විශ් කරෙත් නැහ් බ0
එහෙම වටිනා කම් දෙනහ් එවුන් නැතිම තරම් .. ගොඩක් වෙලාවට එක එකා කතා කරනවා උදව් ගන්නහ් විතරක්
අයෙ මලාද කියලා බලන්නෙහ් නැහ් ..
උඹ දන්නවනේ මං මොනාද කරන්නේ කියලා. මගේ ඉස්කෝලේ යාලුවෝ හෝ නෑයෝ කෝල් කලොත් අනිවා මචං කොහොමද අහලා කෙලින්ම ඊගාව වාක්‍යය එන්නෙ මට හිසරදයක් අරගෙන.
මගේ පළවෙනි බොස්ට මම මාසෙකට සැරයක් කොහොමත් කතා කරනවා. මොකද මාව එහෙමම මකෝලා හරියට හැදුවෙ එයා. අද මම යන පාත්වේ එකට අකමැත්තෙන් උනත් යැව්වේ බැනලා බැනලා එයා. එදා එයා හම්බු නොවෙන්න මම අද කොහෙ හරි තූතු කුඩියක මෙලෝ රහක් නැති එකෙක්.
සෙම් හියර් බ0 එපා වෙලා ඉන්නෙ වෙලාවකට ...මගේ ඉස්කෝලේ යාලුවෝ හෝ නෑයෝ කෝල් කලොත් අනිවා මචං කොහොමද අහලා කෙලින්ම ඊගාව වාක්‍යය එන්නෙ මට හිසරදයක් අරගෙන.
