පොඩ්ඩක් මෙන්න මෙහෙට වරෙව්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    FB_IMG_1618425458024.jpg

    සරළව කියනව නම් කාටවත් සීමාව ඉක්මවා පුක දෙන්න යන්න එපා.. You have a dignity so please respect to it...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    message walin nam maninna baha. jeewitheta katha nokarana udawwak illuwoth support karana yaluwo ona tharam innawa.
    ඒ උනාට උදව්වක් ඕන උනාම විතරක් මතක් වෙන උන් නම් වැඩක්ම නෑ බං. මං නම් උන්ට දෙන්නෙ අඩුම priority එකක්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒ උනාට උදව්වක් ඕන උනාම විතරක් මතක් වෙන උන් නම් වැඩක්ම නෑ බං. මං නම් උන්ට දෙන්නෙ අඩුම priority එකක්.
    Gemak gahan minissu awruddata hamotama message yawanawa wage prathamika wada karanne naha.
    Mamath mata ewapu ayata witharai wish kale.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Gemak gahan minissu awruddata hamotama message yawanawa wage prathamika wada karanne naha.
    Mamath mata ewapu ayata witharai wish kale.
    Same here bro මං දැනට අවුරුදු ගානක් තිස්සේ මැසේජ් කරන්නේ එවන උන්ට විතරයි..ඒ උනාට උන්නද මළාද කියලවත් හොයලා නොබලන උන් උදව්වක් ඕං උනාම මතක් වෙන එක නම් චොර.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Same here bro..ඒ උනාට උන්නද මළාද කියලවත් හොයලා නොබලන උන් උදව්වක් ඕං උනාම මතක් වෙන එක නම් චොර.
    Hethuwak nathuwa unnada malada hoyala balanna call karanne 90% apen udawwak illanna balan inna aya. Naththan oya contacts maintain karana marketing karayo.
    Godak value ekak thiyana minissu nikan call karanne naha.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Hethuwak nathuwa unnada malada hoyala balanna call karanne 90% apen udawwak illanna balan inna aya. Naththan oya marketing karayo.
    Godak value ekak thiyana minissu nikan call karanne naha.
    ඒ උනාට මම නම් මං වැඩ කරපු තැන් වල උඩට නගින්න අත දුන්නු මිනිස්සුන්ට පුලුවන් වෙලාවට කෝල් කරලා සැප සනීප අහනවා. මගෙ O/L ගණන් ටීචර්ට, A/L Bio ටීචර්ට තවමත් කතා කරනවා. මාස දෙක තුනකට සැරයක්. සමහර විට මම ගොඩක් වැලිව් එකක් නැති මිනිහෙක් වෙන්න ඇති.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අනෙ මන්දාහ් බ0 මම නම් ඔය සි0හල අවුරුද්ද කියන එක ගානකටවත් ගන්නෙහ් නැහ් ඇත්තටම සි0හල අවුරුදු තිබ්බෙ එදවස් වල ගම් වල
    දැන් නම් එක නිකන් මාර්කටින් මාෆියාවක් වෙලාහ්
    කිසිම කෙනෙක්ට විශ් කරෙ නැහ් .... විශ් කරපු කට්ටියට රිප්ලයි නම් කරා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒ උනාට මම නම් මං වැඩ කරපු තැන් වල උඩට නගින්න අත දුන්නු මිනිස්සුන්ට පුලුවන් වෙලාවට කෝල් කරලා සැප සනීප අහනවා. මගෙ O/L ගණන් ටීචර්ට, A/L Bio ටීචර්ට තවමත් කතා කරනවා. මාස දෙක තුනකට සැරයක්. සමහර විට මම ගොඩක් වැලිව් එකක් නැති මිනිහෙක් වෙන්න ඇති.
    Ekata eminissu sathutui nam ehema karapan. Wayasata giyama kawru hari katha karanawa nam kamathi.
    Habai time eka wadagath value ekak thiyana minissu nam umba hethuwak nathuwa random katha kalama umba gana wena widiyatakata maninne.

    Aduma tharame api set wemu kiyalawath hethuwak hadan katha karanna.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මට නම් විශ් කරලා එවන මැසේජුත් වදයක්. බර්ත්ඩේ එක එහෙම ලං වුනාම fb එකෙන් බර්ත්ඩේ එක හයිඩ් කරනවා. එතකොට කවුරුත් විශ් කරන්නේ නෑනේ. 😎
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මට නම් විශ් කරලා එවන මැසේජුත් වදයක්. බර්ත්ඩේ එක එහෙම ලං වුනාම fb එකෙන් බර්ත්ඩේ එක හයිඩ් කරනවා. එතකොට කවුරුත් විශ් කරන්නේ නෑනේ. 😎
    සොශල් ඇන්සයිටි ...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අනෙ මන්දාහ් බ0 මම නම් ඔය සි0හල අවුරුද්ද කියන එක ගානකටවත් ගන්නෙහ් නැහ් ඇත්තටම සි0හල අවුරුදු තිබ්බෙ එදවස් වල ගම් වල
    දැන් නම් එක නිකන් මාර්කටින් මාෆියාවක් වෙලාහ්
    කිසිම කෙනෙක්ට විශ් කරෙ නැහ් .... විශ් කරපු කට්ටියට රිප්ලයි නම් කරා
    මමත් එහෙමයි. මගේ පරණ බොස්ලා දෙන්නෙක්ට ටිකට විශ් කලා. මට විශ් කරපු උන්ට විශ් කලා.

    ඕකේ මොරාල් එක තමයි අපි සමහර වෙලාවට ජීවිතේ වටිනාකමක් දෙන මිනිස්සු අපිට ඒ වටිනාකම දෙනවද කියන එක.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මමත් එහෙමයි. මගේ පරණ බොස්ලා දෙන්නෙක්ට ටිකට විශ් කලා. මට විශ් කරපු උන්ට විශ් කලා.

    ඕකේ මොරාල් එක තමයි අපි සමහර වෙලාවට ජීවිතේ වටිනාකමක් දෙන මිනිස්සු අපිට ඒ වටිනාකම දෙනවද කියන එක.
    මමනම් බොස්ලට විශ් කරෙත් නැහ් බ0
    එහෙම වටිනා කම් දෙනහ් එවුන් නැතිම තරම් .. ගොඩක් වෙලාවට එක එකා කතා කරනවා උදව් ගන්නහ් විතරක්
    අයෙ මලාද කියලා බලන්නෙහ් නැහ් ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මමනම් බොස්ලට විශ් කරෙත් නැහ් බ0
    එහෙම වටිනා කම් දෙනහ් එවුන් නැතිම තරම් .. ගොඩක් වෙලාවට එක එකා කතා කරනවා උදව් ගන්නහ් විතරක්
    අයෙ මලාද කියලා බලන්නෙහ් නැහ් ..
    උඹ දන්නවනේ මං මොනාද කරන්නේ කියලා. මගේ ඉස්කෝලේ යාලුවෝ හෝ නෑයෝ කෝල් කලොත් අනිවා මචං කොහොමද අහලා කෙලින්ම ඊගාව වාක්‍යය එන්නෙ මට හිසරදයක් අරගෙන.

    මගේ පළවෙනි බොස්ට මම මාසෙකට සැරයක් කොහොමත් කතා කරනවා. මොකද මාව එහෙමම මකෝලා හරියට හැදුවෙ එයා. අද මම යන පාත්වේ එකට අකමැත්තෙන් උනත් යැව්වේ බැනලා බැනලා එයා. එදා එයා හම්බු නොවෙන්න මම අද කොහෙ හරි තූතු කුඩියක මෙලෝ රහක් නැති එකෙක්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹ දන්නවනේ මං මොනාද කරන්නේ කියලා. මගේ ඉස්කෝලේ යාලුවෝ හෝ නෑයෝ කෝල් කලොත් අනිවා මචං කොහොමද අහලා කෙලින්ම ඊගාව වාක්‍යය එන්නෙ මට හිසරදයක් අරගෙන.

    මගේ පළවෙනි බොස්ට මම මාසෙකට සැරයක් කොහොමත් කතා කරනවා. මොකද මාව එහෙමම මකෝලා හරියට හැදුවෙ එයා. අද මම යන පාත්වේ එකට අකමැත්තෙන් උනත් යැව්වේ බැනලා බැනලා එයා. එදා එයා හම්බු නොවෙන්න මම අද කොහෙ හරි තූතු කුඩියක මෙලෝ රහක් නැති එකෙක්.
    මගේ ඉස්කෝලේ යාලුවෝ හෝ නෑයෝ කෝල් කලොත් අනිවා මචං කොහොමද අහලා කෙලින්ම ඊගාව වාක්‍යය එන්නෙ මට හිසරදයක් අරගෙන.
    සෙම් හියර් බ0 එපා වෙලා ඉන්නෙ වෙලාවකට ...