පොඩ්ඩක් මේක බලනවද ?
එළකිරි යාලුවනේ!
මට ලොකු හෙල්ප් එකක් ඕනේ , මං දැන් එලේවල් දෙවැනි පාර කරන්නේ ,
ඒ ගමන් මං තව part time වැඩක් කරනවා ,එත් මට තනියම ඉගෙන ගන්න
ඒ මුදල් මදි ,මට නෙට් එකෙන් මුදල් ටිකක් හොයා ගන්න හේලප් එකක්
කරන්න පුලුවන්ද?
මගේ පන්ති සල්ලි මං තනියම ගෙවන්නත් ඕනෙනේ !
ඒ ඔක්කොම දැන් මේ පොඩි මුදලින් කරන්න amaruine !
මං දැන් බ්ලොග් හදමින් ඉන්නේ , මට එකට adsense , ගන්න
හෙල්ප් කරන්න පුලුවන්ද?
මට ඉක්මනින් මේක කරන්න ඕනේ ,
හෙල්ප් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ,
මට උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද?
ලොකු හෙල්ප් එකක් යාලුවනේ! කරදරයක් උනානං sorry වෙන්න ඕනේ!

gaththath unge niithi sarai 