යාලුවා. නෙට් එකෙන් ඔය කියන තරම් ඉක්මනට සල්ලි හම්බකරන්න බෑ, ඇඩ්සෙන්ස්වලින් හම්බකරන එක පට්ට අමාරුයි හම්බකරන්න පුලුවන් සෑහෙන්න කාලයක යනවා දවසින් දෙකෙන් සල්ලි හොයන්න බෑ. උඹ ඉගනගන්නවා නම් ජොබ් කරන ගමනුයි පාඩම් කරන ගමනුයි වෙබ් බදාගත්තම ඔය එකක් ව්අත් වෙන් නෑ ඇඩ්සෙන්ස් ව්අලින් ගොඩ්යන්න දව්සට පැය 2ක් 3ක් නෙට් එකේ දුක් විදින්න ඕන.
මගේ යාලුවෙකුත් ඔය වගේ ඉගනගන්නවා ඌ රෑට සිකුරිටි එකක වැඩ . වැඩ කියන්නෙ ඉතින් ආතල් එකේ සින්දුවක් අහගෙන පාඩම් කරනවා
12 පහු උනාම ඉතින් මේසයක් උඩ දොයි
මන් උම්බට කියන් නෑ ඇඩ්සෙන්ස් කරන්න එපා කියලා කරපන් හැබෙයි උබට ඉගනගෙන ඉවර වෙලා කසාදයක් එහෙම බදින කාලෙක පලවෙනි චෙක් එක එයි.
එ නිසා ඉගනගන්නවනම් වෙන මොකක් හරි සීන් එකක් කරපන් . වෙබ් වැඩේ නිකම් කරගෙන පලයන් පස්සෙ ආදායම් ඒයි