ඔව්.ඉස්සරත් එහෙමයි,අදත් එහෙමයි.
අම්මා තාත්තා විටරයි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දෙයක් කලේ.
අපි යාලුවෙක් ආශ්රය කලත් උටයි අපිටයි කතා කරගන්න ෂෙය කරගන්න දෙයක් වත් නැත්නම් උබලා ඌව ආශ්රය කරනවද ?
මොකක් හරි වැලියු එකක් තියෙන්න ඕන බන්, නැත්නම් උබත් එක්ක කාලය ගත කරන්න උට මොලේ අමාරුවක් තියෙන්න ඕන.
ඕක ඕනෑම දෙකට අදාලයි,ඕන එකෙක්ට තමන්ට ගැලපෙන සෙට් එකක් ඉන්නවා.