පොඩ්ඩක් මේ Poll එකට reply එකක් දාගෙන යන්නකෝ

Please Vote

  • YES

  • NO


Results are only viewable after voting.

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,057
    198,485
    113
    Colombo, Sri Lanka
    හායි ලොක්කා. මට හිතෙන්නේ ඔය ෆිට් වෙනවා කියන එකත් අර ප්‍රයෝජනයක් තියන කැටගරි එකට නේද වැටෙන්නේ?
    ඔව්. හිතලා බැලුවොත් ඒකත් ප්‍රයෝජනයක් හැටියට ගන්න පුළුවන් තමයි (y)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    මමනම් කවම දාවත් මට තියෙන ප්‍රොයෝජන බලලා මිනිස්සු ආශ්‍රය කරලා නෑ. මට ෆිට් වෙනවනම් අනිත් එව්වා මට අදාලම නෑ
    උබ වඳවීගෙන යන දුර්ලබ මනුස්සයෙක්. මාත් ඒ වගේ. :(
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔව්.ඉස්සරත් එහෙමයි,අදත් එහෙමයි.
    අම්මා තාත්තා විටරයි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දෙයක් කලේ.
    අපි යාලුවෙක් ආශ්‍රය කලත් උටයි අපිටයි කතා කරගන්න ෂෙය කරගන්න දෙයක් වත් නැත්නම් උබලා ඌව ආශ්‍රය කරනවද ?
    මොකක් හරි වැලියු එකක් තියෙන්න ඕන බන්, නැත්නම් උබත් එක්ක කාලය ගත කරන්න උට මොලේ අමාරුවක් තියෙන්න ඕන.
    ඕක ඕනෑම දෙකට අදාලයි,ඕන එකෙක්ට තමන්ට ගැලපෙන සෙට් එකක් ඉන්නවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    මම හිතන විදිහට තමුන් අනිත් අයව රවට්ටන්නෙ නැතුව හදවතින් ඇසුරු කරනවා නම් වාසියට විතරක් ආශ්‍රය කරන යාළුවො කියල කොටසක් නෑ. මාත් කන්නෙ පාන් ඒත් දෙන්නෙ ටෝක්. :lol: