පොඩ්ඩක් මේ Poll එකට reply එකක් දාගෙන යන්නකෝ

Please Vote

  • YES

  • NO


Results are only viewable after voting.

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    දැන්, මිනිස්සු තව කෙනෙක් ව ඇසුරු කරන්නේ හෝ ලගින් ඉන්නේ තමන්ට අනිත් කෙනාගෙන් ප්‍රයෝජනක් තියෙනවා /ගන්න පුලුවන් නම් විතරයි හෝ සල්ලි තියෙනවානම් විතරයි.

    ඒක හරිද ?
     

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    අනිවාර්‍යයෙන්ම ඔව්, සල්ලි නැතත් ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් තමා ආශ්‍රය කරන්නේ ඕනම කෙනෙක්. ඒ ප්‍රොයෝජනය මානසික ත්ෘප්තිය වෙන්නත් පුලුවන්.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    මමනම් කවම දාවත් මට තියෙන ප්‍රොයෝජන බලලා මිනිස්සු ආශ්‍රය කරලා නෑ. මට ෆිට් වෙනවනම් අනිත් එව්වා මට අදාලම නෑ

    Majority eka ohoma na bn

    Mmanam owa hodatama experience karala thiyanawa. Help karanneth e help eke output eken uta waasi nisa godak aya. Athe agili gaanata deiyane kiyala ehema nathi 2 3 denek innawa. E minissu tika ona deyak karala rekaganna one.
    ------ Post added on Aug 4, 2021 at 10:32 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    Majority eka ohoma na bn

    Mmanam owa hodatama experience karala thiyanawa. Help karanneth e help eke output eken uta waasi nisa godak aya. Athe agili gaanata deiyane kiyala ehema nathi 2 3 denek innawa. E minissu tika ona deyak karala rekaganna one.
    ------ Post added on Aug 4, 2021 at 10:32 PM
    අපිට තියෙන ප්‍රොයෝජන බලලා මිනිස්සු තොර ගත්තොත් ඌ අපිට කවදාවත් බොක්කෙම්ම ෆිට් එකෙක් වෙන්නේ නෑ මචන්
     
    Last edited:

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    IMG_20210804_223608.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    companionship
    එකත් ප්‍රජෝජනයක් තමා, සල්ලිම නෙවෙයි හැමවෙලාවෙම
    මානසික නිදහස , අදහස් හුව මාරුව

    හරියට හරි

    කාට හරි යාළුවො නැත්තන් useless තමා, ඌ එක්ක කතා කරන්නවත් මනුස්සයෙක් නෑ කියන එකයි තේරුම
    ------ Post added on Aug 4, 2021 at 10:42 PM
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පිස්සුද බං. බයියෙක් දිහා බලපංකෝ. තමන්ට වැඩකුත් නෑ. අනිත් අයට වැඩකුත් නෑ. එ වුනාට කඩේ යනව නේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මමනම් කවම දාවත් මට තියෙන ප්‍රොයෝජන බලලා මිනිස්සු ආශ්‍රය කරලා නෑ. මට ෆිට් වෙනවනම් අනිත් එව්වා මට අදාලම නෑ
    හායි ලොක්කා. මට හිතෙන්නේ ඔය ෆිට් වෙනවා කියන එකත් අර ප්‍රයෝජනයක් තියන කැටගරි එකට නේද වැටෙන්නේ?

    I think this says all
    ------ Post added on Aug 5, 2021 at 9:46 AM