පොඩ්ඩක් වැඩිවුන අලුත් ඩියුටි

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පොඩ්ඩක් වැඩිවුන අලුත් ඩියුටි

    අද සිට VITZ ,WAGON R,C-HR,PREMIO,ALLION ඇතුලු ටොයොටා වහන කීපයක සහ SUZUKI ඇතුලු තවත් වහන කීපයක පෙර දැනුම් දීමකින් තොරව DUTY වැඩි වී ඇත.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    යකෝ අප්පගේ නීති නේ මේව.එහෙම මාද්‍ය නිවේදනයක්වත් නැතුව බදු වැඩිකරන්න පුලුවන්ද බන්.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වැඩි කරන්න විතරයි පුළුවන්... අඩු කරන්නනම් අනිවාර්යෙන් බජට් එකක් හරි චන්දයක් හරි තියෙන්න වෙනවා..:yes:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    වැඩි කරන්න විතරයි පුළුවන්... අඩු කරන්නනම් අනිවාර්යෙන් බජට් එකක් හරි චන්දයක් හරි තියෙන්න වෙනවා..:yes:
    hafoi. :sorry:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Tax adu keruwata minissu chande dunneth na ne. Chandeth iwara nisa wedi karanna ethi. Petrol,Diesel,Gas ewath ganan yai da danne na.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    සමහර වාහන එක එකා හිතූ හිතූ ගනන් වලට විකුනනවා ...ටොයෝටා විට්ස් සහ chr හොදම උදාහරණයක් ..toyota විට්ස් 2018 එකක් ඉන්ද්‍රා එකේ ලක්ශ 48ක් කියනවා..බොරු ගනන්..අනික් ගොඩක් තැන් වල 42 වගේ යන්නේ.

    අනික හොද GT chr (0 milage)කීපයක් මම දන්න සේල් කීපයකම 75ට දුන්නා...ගොඩක් අය හිතන්නේ 75 ට ගන්න අමාරුයි කියලා...ඉක්මන් එකේ 80ට එහෙමත් දාලා තියනවා ...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අඩේ ගිය සුමානේ ප්‍රෙමියෝ ටැක්ස් විතරක් බර ගානකින් අඩු උනානේ .....