පොඩ්ඩන්ට - හබුන්

dpasankad

Member
Oct 23, 2014
2
1
0
පොඩ්ඩන්ට - හබුන්

පොඩ්ඩන්ට - හබුන්

මචන්ල මගෙ පොඩ්ඩට මාස 10යි. මෙ කලෙනෙ පොඩි උන්ට විවිද කෑම ජාති හදුන්වල දෙන්නෙ.

මට කියපල්ලකො උබල දන්න එවගෙ කෑම වට්ටොරු
 

bunty

Member
Sep 25, 2006
332
30
0
Apee ekata Mona widiyata dunnath kanne naa ban:dull: Fruits deepan, gaslabu,kesel wagee eewa. �� denna epa.. Sema enawa...thawa cow milk dennath epaa... Salt wadioura dennath Honda naa..green gram, hondai. Organic eggs, fish hondai. 1year yanathuru sugar n salt limit karanna kiyalai kiyanne.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොඩ්ඩොත් නෑ බැඳලත් නෑ ඔය ගැන දන්නෙත් නෑ බන් :(
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    බබාව පෙන්නන ඩොක්ටර්ගෙන් හරි මිඩ්වයිෆ්ගෙන් හරි අහන එක හොඳයි නේද. :yes:

    හැබැයි ඔය වයසට දෙන්නේ නම් බත් වලට එළවලු ( කැරට් , අල වගේ ) දාලා තම්බලා හොදටම බ්ලෙන්ඩර් කරලා තමයි...ලුණු ඒවා කිසිදෙයක් දාන්නේ නෑ. :no:
    non salt cheese කෑල්ලක් දාන්න පුළුවන් ඒ වෙනුවට.