පොඩ්ඩා_සිරාට දෙහි කපයි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මූ කියන එක ඇත්ත බන්...මේ කාලකන්නිය රටේ ප්‍රශ්න වලදී මීක් නැහැ...ඉන්නවද කියල දන්නෙත් නැහැ...බ්‍රා එකේ සීන් එකේදී කොහොමද දෙපාරක් විතර මම දැක්ක තැන තැන කතා කරනවා...මමත් දුන්නනේ අම්මප මෙහෙම එකෙක්ට චන්දෙ...මහින්ද රාජපක්ෂ ල හරියට රට කරන් ගියානම් අද මේ විනාසය වෙන්නේ නැහැ...දෙගොල්ලොම වැරදියි...බලය දුන්නම පිස්සු නටන්න ගන්නවා..උන්ට දුන්නම උන් නටනවා..මුන්ට දුන්නම මුන් නටනවා...හෙන ගහල වගේ තියෙන්නේ රටට..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බ්රා එකක් ගැන ජාත්‍යන්තරයට ප්‍රකාශ නිකුත්කරන ගොයියගේ පුතා සීපා ගැන කතා නැ.... මේවද මුන්ගෙ දැවෙන ප්‍රශ්ණ... මුන්ට චන්දෙ දුන්නට වඩා හොදයි වහ කැවනම්
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බ්‍ර‍ා සිරා මේක දැක්කොත් වහ කයි. පොඩ්ඩා මේක උෟට බර වැඩියි. හාර්ට් ඇටෑක් එයිද දන්නේ නෑ. මොකෝ කොන්ද පන නැති ඩයල් එකක්නේ. අව්වෙ ඉන්නත් බෑ. පොඩ්ඩගෙ වීඩියෝස් නම් මම අනිවා බලනවා. ලොකු ටෝක් නැහැ නොවැ.:yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මරුසිරා;19633151 said:
    තවත් බ්‍රා වැඩක් ..

    දැන් ලංකාවට සල්ලි වැඩියිනේ ..එනිසා දෙපාරක් වියදම් කරමු :lol:

    ගලබොඩයෙක් කොහෙද දැන් මේකට ගෑවුනේ :rolleyes:
    :D:D:D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මූ කියන එක ඇත්ත බන්...මේ කාලකන්නිය රටේ ප්‍රශ්න වලදී මීක් නැහැ...ඉන්නවද කියල දන්නෙත් නැහැ...බ්‍රා එකේ සීන් එකේදී කොහොමද දෙපාරක් විතර මම දැක්ක තැන තැන කතා කරනවා...මමත් දුන්නනේ අම්මප මෙහෙම එකෙක්ට චන්දෙ...මහින්ද රාජපක්ෂ ල හරියට රට කරන් ගියානම් අද මේ විනාසය වෙන්නේ නැහැ...දෙගොල්ලොම වැරදියි...බලය දුන්නම පිස්සු නටන්න ගන්නවා..උන්ට දුන්නම උන් නටනවා..මුන්ට දුන්නම මුන් නටනවා...හෙන ගහල වගේ තියෙන්නේ රටට..

    sirawata macho, thawa ekak, ubala wage swayan wiwechana karana ewun thamai me ratata ona, mahindage pukawath ponna ranilge puka wath hodana ponna wahallu newei :yes:

    balapan ponilge puka hodana ewun me thread eketh goo karala :sorry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    sirawata macho, thawa ekak, ubala wage swayan wiwechana karana ewun thamai me ratata ona, mahindage pukawath ponna ranilge puka wath hodana ponna wahallu newei :yes:

    balapan ponilge puka hodana ewun me thread eketh goo karala :sorry:

    :yes::yes:

    වැරැද්දට වැරදියි කියන්න තරඟ මුන්ට දිව නැමෙන්නේ නෑ මහින්ද කරත් බ්‍රා සිරා කරත් පොනිලා කලත් වැරදිනම් බනින්නම ඕනේ .
    මේ වගේ බත් බැලයෝ තමයි මේ රටේ විනාසෙට වග කියන්න ඕනේ .එක්කෝ මුන් පොනිලගේ හරි සිරාගේ හරි කොන්තරාත් එකක් කරනවා නැත්නම් ජාතකේ සම්බන්දයක් තියෙනවා ...:lol::lol::lol:

    මුන්ට උන්ගේ ගු හෝදන පොස්ට් එකට ගානක් ගෙවනවා වෙන්නත් පුළුවන් :lol::lol: