පොඩි පොඩි Games..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    pc game එකක් හොයන්නෙ :)
    plants vs zombies ගැහුව. ඒක ආතල් මදි සරල වැඩියි :( ඊට වඩා ටිකක් ලොකු COD වගේ complex නැති එකක් හොයන්නෙ :)

    Dead Rising 1 2 3

    Xppw6FX.jpg
     
    Last edited:

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ලිම්බො එක හින්දා ඒකෙන් හොයාගෙන
    ලයිෆ් ඉස් ස්ට්‍රේන්ජ් ගැහුවා.
    අඩෝ අර Goo එකත්.
    ස්තූතී බං. අනිත් එව්වත් ගහමු. එලා
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ane machan kagawa hari thiyenawa nam denna, hoyala hari kamak na.

    A Bug's Life
    Video game

    Me game eka nisa thama mama computer walata pelambennath hethu une :(