පොඩි පොඩි Games..

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Sinhalu Part 2 awilla.. welawa hoya ganna one gahanna.. trailer eka balapalla. supiriyak thama.. habai creepy



    අම්මෝ... Part 2 ඇවිල්ල ද? මරු තමයි.
    ඕකෙ original story එකට යටින් තව story line 3 ක් අමතරව තිබුණ. ඒවත් Play කරල බැලුව නම් මරු තමයි. හොඳටම වැදුන game වලින් එකක්.
    දෙවෙනි එකත් අනිවා play කරන්න ඕනෙ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions


    capsule_616x353.jpg


    අඩෝ මේක ගහපං squid game එකේ battle royal එක.
    පට්ට ආතල් ඕයි. 100mb 😂

    එකෙක් recommend කරල මට ටිකක් ගැහුවම තමයි ආතල් එක සෙට් උනේ.
    proximity chat තියනව.
     
    Last edited: