පොඩිඑකාට ෆ්‍රිජ්එක

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    deal-id-7798.jpg

    මචන් මෙහෙම ෆ්‍රිජ් එක අනිත් පැත්තට තිබ්බොත් ප්‍රශ්නයක් නෑ නේද. පොඩි එකා උස නැති නිසා ෆ්‍රිජ් එකේ උඩ කෑල්ල අරින්න ගිහිල්ලා පුටුවක් උඩින් මේලගදිත් වැටුනා මචන්. වයිෆ්නම් බර බරේ ඒත් වෙන කරන්න දෙයක් නෑ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොඩි එකා අහාවි මොන හුත්තක්ද තාත්තේ මේ කරල තියෙන්නෙ ෆ්‍රිජ්1ට, මේකෙ ඇතුලේ තිබුණු බිත්තර ටිකට හැමිනිල ඇති දැන්, උඹ නම් මෝඩ ගොනෙක්, තාත්තෙ කියන්නත් ලැජ්ජයි මට, අම්මේ අම්මේ මේ බලන්න මේ තාත්ත කියන බූරු පැටිය කරල තියන දේ, අම්මේ මට දැන්වත් ඇත්ත කියන්න... මම් මුගේ පුතෙක්ද ? නැත්නම් අර තාත්ත නැති වෙලාවට අම්මව බලන්න එන ඩොක්ටර් අන්කල්ගෙ පුතෙක්ද කියලා... මේ වගේ තාත්තා කෙනෙක් අපිට පොල් පිත්තකින් කපාගන්න තිබුණ අම්මේ... කියල කිව්වොත් උඹ වයිෆ් ඩිවෝස් කරනවද ? DNA ටෙස්ට්1ක් කරනවද ? නැත්නම් ෆ්‍රිජ්1 ඇතුලට ගිහින් දොර වහගන්නවද ? joke hode
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    පොඩි එකා අහාවි මොන හුත්තක්ද තාත්තේ මේ කරල තියෙන්නෙ ෆ්‍රිජ්1ට, මේකෙ ඇතුලේ තිබුණු බිත්තර ටිකට හැමිනිල ඇති දැන් උඹ නම් මෝඩ ගොනෙක්, තාත්තෙ කියන්නත් ලැජ්ජයි මට, අම්මේ අම්මේ මේ බලන්න මේ තාත්ත කියන බූරු පැටිය කරල තියන දේ, අම්මේ මට දැන්වත් ඇත්ත කියන්න... මම් මුගේ පුතෙක්ද ? නැත්නම් අර තාත්ත නැති වෙලාවට අම්මව බලන්න එන ඩොක්ටර් අන්කල්ගෙ පුතෙක්ද කියලා... මේ වගේ තාත්තා කෙනෙක් අපිට පොල් පිත්තකින් කපාගන්න තිබුණ අම්මේ... කියල කියාවි.
    made my day :lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පොඩි එකා අහාවි මොන හුත්තක්ද තාත්තේ මේ කරල තියෙන්නෙ ෆ්‍රිජ්1ට, මේකෙ ඇතුලේ තිබුණු බිත්තර ටිකට හැමිනිල ඇති දැන් උඹ නම් මෝඩ ගොනෙක්, තාත්තෙ කියන්නත් ලැජ්ජයි මට, අම්මේ අම්මේ මේ බලන්න මේ තාත්ත කියන බූරු පැටිය කරල තියන දේ, අම්මේ මට දැන්වත් ඇත්ත කියන්න... මම් මුගේ පුතෙක්ද ? නැත්නම් අර තාත්ත නැති වෙලාවට අම්මව බලන්න එන ඩොක්ටර් අන්කල්ගෙ පුතෙක්ද කියලා... මේ වගේ තාත්තා කෙනෙක් අපිට පොල් පිත්තකින් කපාගන්න තිබුණ අම්මේ... කියල කිව්වොත් උඹ වයිෆ් ඩිවෝස් කරනවද ? DNA ටෙස්ට්1ක් කරනවද ? නැත්නම් ෆ්‍රිජ්1 ඇතුලට ගිහින් දොර වහගන්නවද ? joke hode

    :yes::P:cool::D:P:lol::rofl:
     
    • Like
    Reactions: sinibatta and D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොඩි එකා අහාවි මොන හුත්තක්ද තාත්තේ මේ කරල තියෙන්නෙ ෆ්‍රිජ්1ට, මේකෙ ඇතුලේ තිබුණු බිත්තර ටිකට හැමිනිල ඇති දැන් උඹ නම් මෝඩ ගොනෙක්, තාත්තෙ කියන්නත් ලැජ්ජයි මට, අම්මේ අම්මේ මේ බලන්න මේ තාත්ත කියන බූරු පැටිය කරල තියන දේ, අම්මේ මට දැන්වත් ඇත්ත කියන්න... මම් මුගේ පුතෙක්ද ? නැත්නම් අර තාත්ත නැති වෙලාවට අම්මව බලන්න එන ඩොක්ටර් අන්කල්ගෙ පුතෙක්ද කියලා... මේ වගේ තාත්තා කෙනෙක් අපිට පොල් පිත්තකින් කපාගන්න තිබුණ අම්මේ... කියල කිව්වොත් උඹ වයිෆ් ඩිවෝස් කරනවද ? DNA ටෙස්ට්1ක් කරනවද ? නැත්නම් ෆ්‍රිජ්1 ඇතුලට ගිහින් දොර වහගන්නවද ? joke hode
    ෆ්‍රිජ් එක අයිති එකා මේකෙ ස්ක්‍රින් ෂොට් එකක් ගහල තියල මැහි තෙල් බීලලු. දැන් මේක දාපු එකයි, ලයික් කරපු උනුයි ලෑස්ති වෙයවු කටඋත්තර දෙන්න යන්න.

    මැරිච්ච එකාට කියන්න තියෙන්නෙ. ඕකෙ ගෑස් එක. කොම්ප්‍රෙෂර් එක ඇතුලෙ තියෙන්නෙ liquid එකක් විදිහට. Evaporator එකට එනකොට vaporize වෙනව. ඔය circule එක ඔය කරන්න යන වැඩෙන් out යනව. ඒක මුලු පද්ධතියටම හොඳ නෑ.
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    පොඩි එකා අහාවි මොන හුත්තක්ද තාත්තේ මේ කරල තියෙන්නෙ ෆ්‍රිජ්1ට, මේකෙ ඇතුලේ තිබුණු බිත්තර ටිකට හැමිනිල ඇති දැන් උඹ නම් මෝඩ ගොනෙක්, තාත්තෙ කියන්නත් ලැජ්ජයි මට, අම්මේ අම්මේ මේ බලන්න මේ තාත්ත කියන බූරු පැටිය කරල තියන දේ, අම්මේ මට දැන්වත් ඇත්ත කියන්න... මම් මුගේ පුතෙක්ද ? නැත්නම් අර තාත්ත නැති වෙලාවට අම්මව බලන්න එන ඩොක්ටර් අන්කල්ගෙ පුතෙක්ද කියලා... මේ වගේ තාත්තා කෙනෙක් අපිට පොල් පිත්තකින් කපාගන්න තිබුණ අම්මේ... කියල කිව්වොත් උඹ වයිෆ් ඩිවෝස් කරනවද ? DNA ටෙස්ට්1ක් කරනවද ? නැත්නම් ෆ්‍රිජ්1 ඇතුලට ගිහින් දොර වහගන්නවද ? joke hode
    සැර වැඩිද මන්දා