මම අටේ හරි හතේ හරි. අපේ පංතියෙ කෙල්ලෙක් හිටිය උන්ගෙ අම්මයි අපෙ අම්මයි හෙන ෆිට් දවසක් ලන්ච් එකට ඒ ගෙදරට ගියා තාත්ත මැරිල. ගෙදර ඉන්නෙ අම්මයි අක්කයි පංතියෙ කෙල්ලයි. පොඩි කම්පියුටර් කට්ටක් තිබ්බ ඒක දාගෙන මම ගහනව ගේම් ඕම ඉදල ගේම් සීඩී එකක් තියෙනව කියල කිව්ව ඒකි උදේ මම ඒක ඉල්ලන්න හොයනකොට පිටිපස්සෙන් සද්දයක් ආව මාත් ගොනා වගේ ගියා සීඩී එක කෝ ගාගෙන හුටා... අර කෙල්ලගෙ අක්ක ඇගේ නූල් පොටක් නැතුව බාතෲම් එකේ ( බාතෲම් එකේ දොර නෑ එලියෙ හදපු එකක් කර්ට්න් එකකින් වහගන්න තියෙන්නෙ කර්ට්න් එක වහල නෑ) ඒකි ඊක් ගාගෙන රිංගුව ඇතුලට එතකොට ඒකි ඕලෙවල් මතක විදියට මාත් මුකුත් නෑ වගේ ඇවිල්ල ඉදගෙන හිටිය. අර අක්ක ලජ්ජාවට කතාකරේ නෑ ටික වෙලාවක්. පවුලම රට ගියා. දැන් මොනා කරනවද දන්නෑ..
උබලගෙත් ඔයවගේ සිද්දි කොටාගෙන යන්න
උබලගෙත් ඔයවගේ සිද්දි කොටාගෙන යන්න


