පොඩිත්තන්ට-තිලිනයක්
CJ7 - 2010 සහ 2008
ඔන්න ඉතිං මම හිතුව හැම දාමත් වැඩිහිටියන්ට ම චිත්රපටි දෙන එකේ අද අපේ පුංචි දුවල පුතාලට බයිස්කෝප් එකක් දෙන්න හැම දාම අපි (ලොකු) අය බලන එකේ මේ සති අන්තෙ අපි අපේ පොඩි අයට මේක පෙන්නමු එයාල ගොඩක් සතුටු වෙයි අපේ ජීවිතේ දරුවොනෙ,
මේක චීනයේ නිපදවූ ඇනිමේෂන් චිත්රපටයක් IMDB එකේ 8.2/10 ක ඉහල අගයක් රදවාගෙන තියෙන මේක හුගක් ලස්සන පැන්ටසි කතාවක් අනිමේෂන් එක එන්න කලින් 2008 මේක සිනමාවට නැගුන ඔයාලට මම දෙකම දෙනව පොඩි අය කැමතියි කියල හිතෙන එකක් අරගෙන දෙන්න.
ඔයාල බලනවනම් 2008 බලන්න දරුවන්ටත් නරකම නෑ
පොඩි අය 2010 ඇනිමේෂන් එකට කැමති වෙයි