පොඩිනෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,274
    113
    :(:(
    කියවපු ලස්සන ම කතාවක්..සිංදුව ත් ලස්සනයි
    8+:(

    පොඩිනෝට අන්තිමට මොකක්ද බං වෙන්නෙ :confused:

    ගෑනු කෙනෙක්ගෙ හැඟීම් කොහොමද බං පිරිමි කතුවරයෙක් ලියන්නෙ :confused:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,540
    113
    පොඩිනෝට අන්තිමට මොකක්ද බං වෙන්නෙ :confused:

    ගෑනු කෙනෙක්ගෙ හැඟීම් කොහොමද බං පිරිමි කතුවරයෙක් ලියන්නෙ :confused:

    ban kiyannaa epa yako ape sara nendata :angry::angry::angry:.denawa dath anda @#n visi wenna.
     
    • Like
    Reactions: Sara531

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොඩිනෝට අන්තිමට මොකක්ද බං වෙන්නෙ :confused:

    ගෑනු කෙනෙක්ගෙ හැඟීම් කොහොමද බං පිරිමි කතුවරයෙක් ලියන්නෙ :confused:

    Harry Potter ලිව්වෙ J.K. Rowling
    :yes: :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,274
    113
    අඩ පැයක කාලයක් තුළදී සියල්ල සිදුවී හමාර වූ කල ඇයට වචන කීපයක් කීමට වුවමනා විය. ඒ වන විට ද ඇය ඒ අපූරු ගල්තලාව මත ඔහුගේ පපුවට හිස තබාගෙන සිටියා ය. මොනරු පෙනෙන්නට සිටියේ නැත.

    “මට දැං කියන්න තියෙන්නේ දැං මගේ හැම ලේ බිංදුවක ම ඉන්නෙ උන්නැහේ විතරයි...“

    ඉතා ගන පඳුරුවලින් වට වූ එම ගල් තලාව මේ මොහොත සඳහා ම සැදුණ එකක් සේ ය. හිරු බැස යෑමට ආසන්න රන් පැහැති ආලෝකය මැද ඔවුහු යන්න සූදානම් වූ හ. ඇය තමා ගෙදරින් රැගෙන ආ නිර්මල බව තැවරුණ චීත්තය ඔතා බෑගයට දැමූ අතර, බෑග් මල්ලේ තිබූ අමතර චීත්තය හැඳ උන්නාය. එම ලේ පැල්ලම දකිද්දී ඇයට තමාගේ රත්තරං අම්මා මතක් විය.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    සෙන්කොට්ටන් ඩ්‍රාම එක එනවා කිව්වා නේද ?

    ඔය වගේම හිතට වැදෙන සින්දුවකුයි වීඩියෝ එකකුයි තියෙනවා මේකෙත් බන්, :(

    • Like
    Reactions: AnuradhaRa

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොඩිනෝට අන්තිමට මොකක්ද බං වෙන්නෙ :confused:

    ගෑනු කෙනෙක්ගෙ හැඟීම් කොහොමද බං පිරිමි කතුවරයෙක් ලියන්නෙ :confused:

    පොඩිනා මැරෙනවා...:(
    එක නම් ඉතින් කතුවරයගෙන් තමා අහන්න ඔනි.මං පොත් කියවන කෙනෙක් මිස ලියන කෙනෙක් නෙමෙයි:)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,274
    113
    පොඩිනා මැරෙනවා...:(
    එක නම් ඉතින් කතුවරයගෙන් තමා අහන්න ඔනි.මං පොත් කියවන කෙනෙක් මිස ලියන කෙනෙක් නෙමෙයි:)

    පොඩිනාව මරණව :sorry:

    දූෂණය කරල ඔලුවට ගලකින් ගහල :sorry:

    සිය රහසඟ පෙදෙස දෙසින් නැඟෙන මහත් වේදනාවක් ඇයට දැනිණි. පසු ව එම වේදනාව කැලෑ සතා විසින් පහර දෙන ලද - මිරිකන ලද - සපන ලද සිරුරේ සෑම රෝම කූපයක් පුරා ම විහිද ගියේ ය. එසේ වේදනාවෙන් දැවෙමින් ගත කළ නිසොල්මන පැවතුණේ තව සුළු වේලාවකි. මහා බරක් තමාගෙ හිස මතට පතිත වනුත්, තම හිස ශබ්ද නඟා පොඩිපට්ටම් වී යනුත් ඇයට දැනිණි.

    අමුතු වේදනාවකට ඉඩක් නොතිබුණ අතර, ඉන් පසු එළඹියේ ඝන අන්ධකාරයකි.

    කෝච්යට පැනල මැරෙන මිනිස්සු අපි හිතන තරං ශාරීරික වේදනාවක් ලබන්නෙ නැතුව ඇති. මේක කියෙව්වම මට එහෙම හිතුණ. :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,540
    113

    කෝච්යට පැනල මැරෙන මිනිස්සු අපි හිතන තරං ශාරීරික වේදනාවක් ලබන්නෙ නැතුව ඇති. මේක කියෙව්වම මට එහෙම හිතුණ. :sorry:

    ow ban loku sanipayak denenawa merenkota poddak try karapan
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    පොඩිනාව මරණව :sorry:

    දූෂණය කරල ඔලුවට ගලකින් ගහල :sorry:

    කෝච්යට පැනල මැරෙන මිනිස්සු අපි හිතන තරං ශාරීරික වේදනාවක් ලබන්නෙ නැතුව ඇති. මේක කියෙව්වම මට එහෙම හිතුණ. :sorry:

    මං කියවලා තියෙ..:)
    පොඩිනා පව් කියලා හිතුන නිසයි එහෙම දැම්මෙ..:(