Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි අකරතැබ්බයක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි අකරතැබ්බයක්.... මුලින්ම කියන්න ඕනේ මම මේ post එකේ දාන තැන් දාන්නේ මම හරියටම ගියපු තැන් ටික කියන්න මිසක් ඒ තැන් වලට කිසිම විදිහකින් චෝදනාවක් කරන්න නෙවෙයි.මේකයි වුනේ.

මගේ වාහනේ ඉස්සරහ Tyers දෙකම මාරු කරලා. මාරු කරලා කියන්නේ මගේ වාහනේ tyers දෙක ගලවලා වෙන පරණ tyers දෙකක් දාලත් ගිහිල්ලා. (හොරා මොකා උනත් ටිකක් විතර සාධාරණ විදිහට හොරකම කරලා තියෙනවා ) මගේ වාහනේ tyers 4ම තිබුනේ එකම brand එකෙන් අලුත් 4ක්. එතකොට මේ මාරු කරලා තියෙන්නේ වෙන පරණ tyers දෙකක් ඒකෙත් මගෙ වාහනේ tyer size එක 50. දාල ගිහින් තියෙන්නේ 55 tyers දෙකක්. Tyer එකේ හුලං බහින්න ගත්ත නිසා පොඩ්ඩක් check කරනකන් වැඩේ වෙලා කියලා මට මීටර් උනේ නෑ. මම දෙසැම්බර් 27 වාහනේ service කලා බියගම Halford care එකෙන්. ඒක මම ඉස්සර ඉදලම service එක කරන තැන. අනිත් එක වාහනේ service කරලා wheel nuts check කරන video එකකුත් හැමදාම වගේ මට එවලා තිබ්බා. එතනින් ගේනකොට මුකුත් අවුලක් තිබ්බේ නෑ.ඊට පස්සේ shooting location වලට ගියත් මට පේන මානේ වාහනේ තිබ්බ නිසා ඒ තැන් වලදී අවුලක් උනා කියලා හිතන්න අමාරුයි. කෝකටත් ඒ ගියපු තැන් ටිකත් කියන්නන්. පන්නිපිටිය, පානදුර. 14 වෙනිදා මම Waters edge hotel එකට ගියා. එතන මම park කලේ වෙනදට outdoor events තියෙන ලොකු area එකේ. එතන මම පැය 5ක් වගේ හිටියා. ඊට පස්සේ මම හලාවත ගියා 15 වෙනිදා(එතනදී මේක වෙන්න විදිහක් නෑ වාහනේ මට පේන තැනක තිබ්බ නිසා. 16 වෙනිදා Cinamon lakeside එකට ගියා එතනත් මම පැය 6ක් වගේ හිටියා. එතනදී මම valet parking දුන්නේ වාහනේ. වාහනේ ඉස්සරහ tyers වල හුලං යනවා කියලා දැන ගත්තේ 19 වෙනිදා. Tyers check කරපු මනුස්සයා කිව්වා highway එකේවත් යන්න එපා කියලා ඒ tyers දෙකේ පොතු ගිහින් තියෙන්නේ කියලා. ඉතින් දෙයියනේ කියලා ආපහු අලුත් tyers දෙකකුත් දාගන්න වුනා. කොහොම හරි කොහෙදි හරි මේ වැඩේ වෙලා තියෙනවා හොදටම.

මේ post එක මම දාන්නේ තවත් කාටම හරි මෙහෙම දෙයක් මේ ආසන්න ප්රදේශ වල වෙලා තියෙනවද කියලා දැනගන්න. ආපහු කියනවා ඉස්සෙල්ලා මම සදහන් කරපු තැන් ටික මම දාන්නේ මම ගියා කියලා සදහන් කරන්න විතරයි. කිසිම විදිහකින් කාටවත් චෝදනා කරන්නේ නෑ මම සාක්ෂි නැති නිසා.

[QUOTE="Silentmind_001, post: 31198809, member: 576689"] පොඩි අකරතැබ්බයක්.... මුලින්ම කියන්න ඕනේ මම මේ post එකේ දාන තැන් දාන්නේ මම හරියටම ගියපු තැන් ටික කියන්න මිසක් ඒ තැන් වලට කිසිම විදිහකින් චෝදනාවක් කරන්න නෙවෙයි.මේකයි වුනේ. මගේ වාහනේ ඉස්සරහ Tyers දෙකම මාරු කරලා. මාරු කරලා කියන්නේ මගේ වාහනේ tyers දෙක ගලවලා වෙන පරණ tyers දෙකක් දාලත් ගිහිල්ලා. (හොරා මොකා උනත් ටිකක් විතර සාධාරණ විදිහට හොරකම කරලා තියෙනවා 😂) මගේ වාහනේ tyers 4ම තිබුනේ එකම brand එකෙන් අලුත් 4ක්. එතකොට මේ මාරු කරලා තියෙන්නේ වෙන පරණ tyers දෙකක් ඒකෙත් මගෙ වාහනේ tyer size එක 50. දාල ගිහින් තියෙන්නේ 55 tyers දෙකක්. Tyer එකේ හුලං බහින්න ගත්ත නිසා පොඩ්ඩක් check කරනකන් වැඩේ වෙලා කියලා මට මීටර් උනේ නෑ. මම දෙසැම්බර් 27 වාහනේ service කලා බියගම Halford care එකෙන්. ඒක මම ඉස්සර ඉදලම service එක කරන තැන. අනිත් එක වාහනේ service කරලා wheel nuts check කරන video එකකුත් හැමදාම වගේ මට එවලා තිබ්බා. එතනින් ගේනකොට මුකුත් අවුලක් තිබ්බේ නෑ.ඊට පස්සේ shooting location වලට ගියත් මට පේන මානේ වාහනේ තිබ්බ නිසා ඒ තැන් වලදී අවුලක් උනා කියලා හිතන්න අමාරුයි. කෝකටත් ඒ ගියපු තැන් ටිකත් කියන්නන්. පන්නිපිටිය, පානදුර. 14 වෙනිදා මම Waters edge hotel එකට ගියා. එතන මම park කලේ වෙනදට outdoor events තියෙන ලොකු area එකේ. එතන මම පැය 5ක් වගේ හිටියා. ඊට පස්සේ මම හලාවත ගියා 15 වෙනිදා(එතනදී මේක වෙන්න විදිහක් නෑ වාහනේ මට පේන තැනක තිබ්බ නිසා. 16 වෙනිදා Cinamon lakeside එකට ගියා එතනත් මම පැය 6ක් වගේ හිටියා. එතනදී මම valet parking දුන්නේ වාහනේ. වාහනේ ඉස්සරහ tyers වල හුලං යනවා කියලා දැන ගත්තේ 19 වෙනිදා. Tyers check කරපු මනුස්සයා කිව්වා highway එකේවත් යන්න එපා කියලා ඒ tyers දෙකේ පොතු ගිහින් තියෙන්නේ කියලා. ඉතින් දෙයියනේ කියලා ආපහු අලුත් tyers දෙකකුත් දාගන්න වුනා. කොහොම හරි කොහෙදි හරි මේ වැඩේ වෙලා තියෙනවා හොදටම. මේ post එක මම දාන්නේ තවත් කාටම හරි මෙහෙම දෙයක් මේ ආසන්න ප්රදේශ වල වෙලා තියෙනවද කියලා දැනගන්න. ආපහු කියනවා ඉස්සෙල්ලා මම සදහන් කරපු තැන් ටික මම දාන්නේ මම ගියා කියලා සදහන් කරන්න විතරයි. කිසිම විදිහකින් කාටවත් චෝදනා කරන්නේ නෑ මම සාක්ෂි නැති නිසා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom