අද එකෙක් අවජාතක මොකක්ද සීන් එකක් දාගෙන බුදුදහමමට බැනගෙන ආතල් එකක් ගන්නවා තෙඩ් එකක
මේකේ හිටි හිටි ගමන් එක එකා බුදුදහමට බැනලා ආතල් ගන්නවා
මමනම් කියන්නේ අපි ඒ වගේ තෙඩ් වලට රිප්ලයි නොකර ඒවා ඇඩ්මින්ට රිපෝර්ට් කරමු
උන් අපිව කුලප්පු කරාට පස්සේ අපිත් ඒ තෙඩ් වලට කමන්ට් දානකොට ඒවා නිකන්ම බම්ප් වෙනවා
ඒවා බම්ප් වෙවී වෙවී ඉදිරියට එනකොට තෙඩ් එක දාපු එකාගේ ස්වයං වින්දනය වැඩිවෙනවා
ඒක නිසා අපි ඒ වගේ තෙඩ් දැක්කම නොදැක්කා වගේ ඉදලා අපි ඒවා ඇඩ්මින්ට රිපෝර්ට් කරමු
මොකද අපි කොයිතරම් තර්ක කලත් මුන් ඇත්ත පිලිගන්න ලෑස්ති නැ
ඒවගේ උන් එක්ක තර්ක කරලා වැඩක් නෑ
උන් එන්නේ බුද්ධියෙන් තර්ක කරන්න නෙවෙයි
කුණුහරුප වලින් ප්‍රශ්න විසදන්න
ඒක නිසා එවැනි තෙඩ් වලට මම ආයේ කමන්ට් කරන්නේ නැත
දැක්කත් නොදැක්කා වගේ අහක බලාගෙන යනවා
හැබයි අනිවාර්යෙන්ම ලොක්කට රිපෝර්ට් කරනවා
මේ ගැන ඔයාලගේ අදහස දාන්න