මේ කතාව ඇත්තද ගුපියනේ ??

lilman

Well-known member
  • May 10, 2009
    40,968
    54,546
    113
    Colombo


    ලංකාවෙන් පිට ඕනෑම රටකදි අපිව වැටෙන්නෙ "ඉන්දියන්" ගණයට...

    ඉන්දියන්කාරයෙක් දිහා බලන වහල් බැල්මෙන් ම සුද්දො අපි දිහා බලනවා , මිඩිල් ඊස්ට් වල ඉන්න අරාබිකාරයො අපිව දෙකෙ කොලේට දාන්න හදනවා..කෙටියෙන් ම ලෙබනීස් ඉරාන හැම එකාම අපි දිහා බලන්නෙ ඒ කෝණෙන්....

    හැබැයි අපි එක පාරක් "Im not an indian , im sri lankan" කියලා , හංගන් හිටපු තුරුම්පුව ගහපුව වෙලාවට ,

    Wow Sri lanka , මාෂා අල්ලාහ් ශ්‍රි ලංකා , Aaah ශ්‍රී ලංකා, සිලෝනිස් , කො හො ම ද ? ආ යු බෝ ව න් , ම ච ං ! " ආදියෙන් ආමන්ත්‍රණය කරලා උන් අපිව උන්ගෙ ලෙවල් එකටම සෙට් කරගන්නවා...

    ලංකාවෙන් පිටරට වලට ගිහින් වැඩ කරන ක්ලීනර්ගෙ ඉඳන් ටොප් ක්ලාස් මැනේජර් ලෙවල් එකට වෙනකන් ඉන්න අපෙ එවුන්ගෙ වැඩ 100% කොලිටී කියලා උන් දන්නවා...

    සත පහක් අතෙ නැති සුද්දෙක් ලංකාවට බැස්සත් ශොට් එකක් දාලා ජොයින්ට් එකක් ගහලා රෑට එපෙ එකෙක් ගෙ ගෙදරක නැවතිලා අම්මාගෙන් සල්ලි ඉල්ලන් පෙට්‍රල් ගහගෙන සුද්දාව එයාප්පොට් එකටත් දාලා එන තරං "කැරි.කම" නැති ඩයල් ඉන්නවා කියලා උන් දන්නවා....

    Proud to be a sri lankan කෙනෙක් වෙන්න නම් ජීවිතෙ එක පාරක් හරි උඹට හින්ඳියෙන් උරුදුවෙන් බැනගෙන වලියට එන ඩයල් එකකට ,

    Im not an indian im sri lankan කියලා බලපං....

    ඇස් උඩ ගිහින් ,උන්ගෙ භාශාවලින් "මාශා අල්ලාහ්, Wow,රියලි ගාගෙන,
    my brother , i respect sri lanka , කියලා ඌ ලංකාවෙ දාපු ආතල් ටිකයි අපෙ උන් උන්ට සලකපු විදිහයි කියන්න ගන්නවා....

    දේශපාලකයො මොන ආතල් දැම්මත් ,

    රස්තියාදුකාරයගෙ ඉඳන් බිස්නස්මන් වෙනකන්ම පිටරටවල උන් ඉස්සරහ නම තියපු මිනිස්සු ඉන්න රටවල් මේවා !

    🤍💫🌻
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,175
    113
    දන්නෙ නෑ
    ගිහිං නෑ

    කන්ෆර්ම් කරන්න ඔනේ මේක අපි.

    මාව ස්පොන්සර් කරලා යවපං මං ටැස් කොරං එන්නං