පොඩි අමුතු රහක් තියෙනවා නේ බං..😍

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මේ AI වලින් REMAKE කරන සිංදු අතරිනුත් හොඳටම කරන ඒවත් තියෙනවනේ බං... අපිව Over stimulate කරනවා අහපිය ආහපු කියල.... මම නම් දෙක තුනක් save කරගෙන අහනවා 😍😍


    කිරියේ සංගීත රසය තියෙන එවුන් ඉන්නවනම් කියහල්ලා බොල ලත් අහනව මේ වහන්තරාවල් ටික...

    අපිට නම් ඕනේ යටි බඩක් කියන්න එපා... සමහර ඒව නම් අජූතයි ඈ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    අනිත් උන් ගැන නම් දන්නෙ නෑ. මට නං අල්ලල ගිය සින්දු තියෙනව.
    ඒ ගැන කාටවත් මොනවත් කියන්න බෑ බං එක එකාගෙ රසාස්වාදය වෙනස් හින්ද.
     

    nidarsha91

    Well-known member
  • මමත් අර මුලින්ම ආව චන්ද්‍රපාල එක ඇහුවා. ලිරික්ස් නන් ලෝ ලෙවල් වුණාට ඒකෙ මියුසික් වයිබ් එක මරු. ඊට පස්සෙ ආව සාමිල බාමිලගෙ රොක් කෑලි නන් ඇහුවෙම නෑ. ඊට පස්සෙ මේක ට්‍රයි කරල බලන්න හිතුනා. මොකද මේකෙ තම්බ්නේල් ඒකටම මෙච්චර උනික් විදියට මහන්සි වෙලා නං, මියුසික් කොපොසිශන් එක අහල බලන්නම හිතුනා. මම ඒ සිඟින් උඩින් කියන හින්ද මට ඒවගෙ වචන උච්චාරණය ගැන කම්ප්ලේන්ස් නැහැ. ඒ වගේම, මේව ක්ලීන් කරල වොයිස් අයින් කරල ගත්තම........... ශා හරිම භාවත්මකව විඳින්න පුළුවන් ගතියක් තියෙනවා. පරන සින්දු වල රස විඳපු තැන් තවත් ලස්සන වෙලා සරල වෙලා ඇහෙනවා. මේව හදන්න මහන්සි වෙන උන්ට තව සවි ශක්තිය ලැබෙන්න ඕන. මොකද මේව සමහර තැන් කනට දැනෙන්න හැදෙනකන් වෙන මහස්නිය දන්න හින්ද. උඹටත් පින් මචන් මේ ගැන දැම්මට 🍀







     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Suno එහෙම English ඒවා හදන්ඩ පට්ට ඒ වුනාට සිංහල සමහර තැන් ශබ්ද වෙන විදිහ හදන්ඩ බෑ සිංහල කියන්නේ සංකීර්ණ භාෂාවක්. :lol:
     
    • Like
    Reactions: shameera89

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හරියට කරොත් සමහර AI සින්දු ඔරිජිනල් එකට වඩා හොඳයි..දැනට දෙක තුනක් තමා සෙට් උනේ.
    මෙතන කිංස්ලි පිරිස් කියන සින්දුව පොර කියනවට වඩා 100 % හොඳයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මමත් අර මුලින්ම ආව චන්ද්‍රපාල එක ඇහුවා. ලිරික්ස් නන් ලෝ ලෙවල් වුණාට ඒකෙ මියුසික් වයිබ් එක මරු. ඊට පස්සෙ ආව සාමිල බාමිලගෙ රොක් කෑලි නන් ඇහුවෙම නෑ. ඊට පස්සෙ මේක ට්‍රයි කරල බලන්න හිතුනා. මොකද මේකෙ තම්බ්නේල් ඒකටම මෙච්චර උනික් විදියට මහන්සි වෙලා නං, මියුසික් කොපොසිශන් එක අහල බලන්නම හිතුනා. මම ඒ සිඟින් උඩින් කියන හින්ද මට ඒවගෙ වචන උච්චාරණය ගැන කම්ප්ලේන්ස් නැහැ. ඒ වගේම, මේව ක්ලීන් කරල වොයිස් අයින් කරල ගත්තම........... ශා හරිම භාවත්මකව විඳින්න පුළුවන් ගතියක් තියෙනවා. පරන සින්දු වල රස විඳපු තැන් තවත් ලස්සන වෙලා සරල වෙලා ඇහෙනවා. මේව හදන්න මහන්සි වෙන උන්ට තව සවි ශක්තිය ලැබෙන්න ඕන. මොකද මේව සමහර තැන් කනට දැනෙන්න හැදෙනකන් වෙන මහස්නිය දන්න හින්ද. උඹටත් පින් මචන් මේ ගැන දැම්මට 🍀





    අඩෝ! මේ දෙක නියමයි බං. වෙනම ලෝකෙකට ගියා වගේ!
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,829
    1
    6,682
    113
    Ignore the technical details for now. Just focus on the waves themselves. Finally, we don't have to search for the DAWs. If we can enjoy the waves through our ears,. it will be a pleasure, right?

    To me it's NOT ... I don't know wtf wrong with me but I couldn't enjoy A.I. arts. If it is art, music, images whatever ... I couldn't enjoy it.

    I think it's because A.I. content got no human INPUT, human EFFORT, back story ... It got no SOUL.

    I feel like " why the fuck I should enjoy this A.I. shit, even I could generate one with a promt or two "

    I only adore things that fascinate me, things I couldn't make by my own. Some wizardy things I couldn't even comprehend how the artist may have crafted this, how he got the idea, story behind it etc.

    But the real question is ... It's a matter of time when we won't be able to figure which is real and which is A.I. .... So yeah, my argue may not valid in the future.🙂
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • To me it's NOT ... I don't know wtf wrong with me but I couldn't enjoy A.I. arts. If it is art, music, images whatever ... I couldn't enjoy it.

    I think it's because A.I. content got no human INPUT, human EFFORT, back story ... It got no SOUL.

    I feel like " why the fuck I should enjoy this A.I. shit, even I could generate one with a promt or two "

    I only adore things that fascinate me, things I couldn't make by my own. Some wizardy things I couldn't even comprehend how the artist may have crafted this, how he got the idea, story behind it etc.

    But the real question is ... It's a matter of time when we won't be able to figure which is real and which is A.I. .... So yeah, my argue may not valid in the future.🙂
    I really appreciate you having a STRONG IDEA & you have a really interesting explanation for it as well.

    Some people try to show that you can do anything with LLMs, AI assistants, or similar applications. But have you ever tried generating an image using a prompt? Does your prompt work perfectly without any adjustments, or give you the exact outcome you expected right away, bro?
    Think about capturing a photograph — we usually anticipate how the shot will look. But when you’re using a dslr camera, you have to trust the pentaprism, right? Or have you ever tried EQing voices in a DAW?

    God - Generator, Operator, Destroyer , Upaadha, Thithi, Bhanga don't come to the soil and make things. It uses humans to do the job. Likewise, AI assistants work as Catalysts. If someone tries to show that those AI assistants can make anything, it would be a fake marketing strategy.

    I invite you to enjoy the waves, light patterns, and creations without limiting them to their captions and descriptions. If you can imagine something on it. Booooooooom 😇

    Ready Player One
     
    • Like
    Reactions: Yeezus