පොඩි අමුතු රහක් තියෙනවා නේ බං..😍

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,359
    12,622
    113
    Piliyandala
    මමත් අර මුලින්ම ආව චන්ද්‍රපාල එක ඇහුවා. ලිරික්ස් නන් ලෝ ලෙවල් වුණාට ඒකෙ මියුසික් වයිබ් එක මරු. ඊට පස්සෙ ආව සාමිල බාමිලගෙ රොක් කෑලි නන් ඇහුවෙම නෑ. ඊට පස්සෙ මේක ට්‍රයි කරල බලන්න හිතුනා. මොකද මේකෙ තම්බ්නේල් ඒකටම මෙච්චර උනික් විදියට මහන්සි වෙලා නං, මියුසික් කොපොසිශන් එක අහල බලන්නම හිතුනා. මම ඒ සිඟින් උඩින් කියන හින්ද මට ඒවගෙ වචන උච්චාරණය ගැන කම්ප්ලේන්ස් නැහැ. ඒ වගේම, මේව ක්ලීන් කරල වොයිස් අයින් කරල ගත්තම........... ශා හරිම භාවත්මකව විඳින්න පුළුවන් ගතියක් තියෙනවා. පරන සින්දු වල රස විඳපු තැන් තවත් ලස්සන වෙලා සරල වෙලා ඇහෙනවා. මේව හදන්න මහන්සි වෙන උන්ට තව සවි ශක්තිය ලැබෙන්න ඕන. මොකද මේව සමහර තැන් කනට දැනෙන්න හැදෙනකන් වෙන මහස්නිය දන්න හින්ද. උඹටත් පින් මචන් මේ ගැන දැම්මට 🍀








    මචන් තෑන්ක්ස් ශෙයර් කරාට....
     
    • Love
    Reactions: nidarsha91