පොඩි අව්ලක් පේන්නෙ නෑද්ද?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,918
    28,832
    113
    494670120_9615500225205447_349214948401414466_n.jpg



     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,877
    11,325
    113
    ඔයාට එකෙ අවිල තියෙන්නෙ ඔයා පෘතක්ජන නිසා, දිට්ටි සමාදියෙන් බැලුවම ඔක හරි වැරදි එක එක දිට්ටි අනුව වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: dayt0na

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo

    මේ තව එකෙක්...ඉගෙන ගෙන තියෙන්නේ නීතියලු..ඇද වටේ කොට්ට වගේ කැමරාව වටේ පොත් ...මූ එකක් හරි කියවල තියේද කියල තමයි සැක...ගොඩක් බාගෙට ඉගෙන ගත්ත එවුන් තමයිලු වටේට පොත් දාන්නේ...

    පොත් වලින් පිරුණු room එකක් ඇතුලේ ඉඳන් ඉන්නවා වගේ පෙනුනත් ඇත්තටම setup එකක් විතරයි.

    පොරක් කියලා පෙන්නන්න කරන්නේ
    මං කිව්වේ නැද්ද....ඌ පොරක් බව පෙන්නන්න තමයි ඕක කරන්නේ..තාම නීතිවේදී...
    ------ Post added on May 5, 2025 at 7:09 PM