පොඩි අවුලක්

Wheel Sumith

Member
Oct 24, 2018
29
3
0
මට පොඩි අවුලක් තියෙනවා.කරුණාකරලා ඒක විහිලුවකට ගන්න එපා කියලා යාලුවෝ හැමෝගෙන්ම මුලින්ම ඉල්ලනවා.
මට තියෙන අවුල තමයි දැනට ටික කාලයක ඉදලා මතක හැටියට මාස 4 ක් හෝ 5 ක ඉදලා මගේ බඩේ ගෑස්/වාතය එකතුවෙනවා.බඩ ටිකක් වැඩිපුර ඉස්සරහට නෙරලා තියෙන්නේ.වැඩිය බඩගිනි එන්නෙත් නෑ.තියෙන ලොකුම අවුල නිතරම වාතය පිටවෙනවා.සමහර වෙලාවට මේ ප්‍රශ්නේ හින්දා මම මිනිස්සු ඉස්සරහා ලැජ්ජාවට පත්වෙනවා.
ඉතින් දොස්තර කෙනෙක් ලගට යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් දැනගන්න කියලා හිතලා තමයි මෙහෙම ලියන්නේ.මට මේ ගැන වෙන අහන්න කෙනෙක් නෑ
:sorry:
 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    බඩ පිච්චෙනවා වගේ සීන් එකක් නෑ බන්

    Oya mul kale.oka wediunama bada ptichenawa,kalntheta wage enawa.:yes:wedi wenna kalin beth ganna.nattan kata athulen bata danawa:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ...බඩ තිබේ නම්....නිතර නිතර හුලං පිරෙනවා..ඉතිං වාතේ යනවා...
    ඕක තමයි ඉතිං