කිරියනි!
උඹලට මතකද දන්නේ නැහැ සිංහල යූටියුබ් චැනල් එකක් තිබුණා මෙහෙ පදිංචි බුරුම කෙල්ලෙක් කරන.
ගොඩක් දෙනෙක් මිස්ටේකන්ලි ගත්ත ඒ චීන හෝ තායි හෝ පිලිපීන කෙල්ලෙක් කියල.
මමත් මුලදී හිතුවේ එහෙමයි!
Humor තියෙන විනාඩි 5 වගේ කථාංග තිබුණේ.
අම්මයි දුවයි විදිහට තමා කතා ගියේ. චරිත දෙකම රඟපෑවේ එකම කෙල්ලෙක්.
මාස කීපෙක ඉඳල චැනල් එක ගැන ආරංචියක් නැහැ.
සබ්ස්ක්රයිබ් කරලා තිබුණෙත් නැහැ. සමහර විට අලුත් කන්ටෙන්ට් දාල නැතුව ඇති!
දන්න එකෙක් ඉන්නවා නම් ඒ චැනල් එකේ නම දාපන්!
ඒ කෙල්ලගේ ඉන්ස්ටා, ටික්ටොක් අකවුන්ට් එහෙමත් තිබුණා මතක හැටියට!