පොඩි උදව්වක් ඔනි මගේ Microsoft Office 2007 එකේ outlook වල "Rules and Alerts" option එක නෑ.....?:no::no: කොහොමද එහෙම වෙන්නේ..?:confused::confused: මොනවාහරි Software එකක් තියෙනවද එහෙම install කරගන්න...? කොහොමද එක මම install කරගන්නේ....?