පොඩි උදව්වක් ඕනේ මචන්!!

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
පොඩි උදව්වක් ඕනේ මචන්!!

මචන්ලා, huawei-e372 ඩොන්ගල් එක repair කරන්න පුලුවන්ද? සිම් එක දාන සකිට් එකේ පොඩි අවුලක් තියෙන්නේ.. දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන් ඈ :):):):)
 

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
සිම් එක දැම්මට ගන්නේ නැහැ මචන්.. insert sim කියලා වැටෙනවා :(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෑ මචං...
    9559146.gif


    9Y7qmQ3.png