පොඩි උදව්වක් ඕන කොල්ලනේ.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    මම පොඩි කාලේ ඉදන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් වලට ආස කළා. එත් අද පිසිකල් සයන්ස් ගිහින් මේ වෙනකොට සොෆ්ටෙයා පැත්තෙන් ඉස්සරහට ඇවිල්ල ඉවරයි. ඒකාලේ සෙකන්ඩ් ෂයි කරලා ඉන්ජිනියරින්ම යන්න ඕන උනත් දෙමාපියන්ට ආර්ථික ප්‍රශ්න තිබ්බ නිසා ලැබුන දෙයින් සැනසීමට සිද්ද උනා. අද වෙනකොට හොද සැලරියක් නිදහස හැමදේම තිබ්බට තාමත් හිත ඇතුලේ තිබ්බ හීනෙ පස්සේ එලවනවා. කොච්චර සල්ලි තිබ්බත් ආස දේ නැතුව වැඩක් නැහැ. මේ නිසාම මම තනියෙන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් ඉගෙන ගන්නවා. මයික්‍රෝ කොන්ට්‍රොලර්ස් වල ඉදන් මයික්‍රෝ ප්රෝසේස්සර් වගේ ඕනෑම දෙයක් මට දැනුම තියෙනවා. එත් එක මට සටිස්ෆයි නැහැ. මට ඕන මේක හරි විදියට කරන්න. ඉන්ටනෙට් එකෙන් එහෙන් මෙහෙන් අහුලාගෙන ඉගෙන ගත්ත දැනුම වෙනුවට හරි හමන් විදියට කරපු දෙයක් මට ඕන. ඒ නිසා මේ ත්‍රෙඩ් එක දාන්නේ. උබල දන්නා කෙනෙක් ඉන්නවද මට මේකට උදව් කරන්න පුළුවන්. මම දැනට මාස්ටර් එකකුත් කරනවා. ඒ නිසා ඕපන් එකේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් කරන්න ටිකක් අමාරුයි. ඇරත් තව ඩිග්රියක් නෙවේ මට ඕන. උබල ගාව තියෙනවා නම් හරි උබල දන්නා කෙනෙක්ගෙන් හරි මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් ෆුල් සිලබස් එක (පාස්ට් පේපර්, ප්‍රැක්ටිකල් ටික, වගේ හැමදේම පුළුවන් නම් සුපිරි) ගන්න විදියක් තියෙනවා නම් එක තමා මට උබලගෙන් හම්බෙන ලොකුම සුපිරිම උදව්ව. මේ වැඩේ හරි යන්නේ නැත්නම් ඕපන් එකේ හරි ප්‍රයිවට් හරි ඩිග්රියක් කරන්න හිතාගෙන ඉන්නේ.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    TLDR:

    මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් ෆුල් සිලබස් එක (පාස්ට් පේපර්, ප්‍රැක්ටිකල් ටික, වගේ හැමදේම පුළුවන් නම් සුපිරි) හොයලා දෙන්න.
     
    Elliot Alderson

    Active member
  • May 13, 2023
    131
    77
    28
    terminals
    මම පොඩි කාලේ ඉදන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් වලට ආස කළා. එත් අද පිසිකල් සයන්ස් ගිහින් මේ වෙනකොට සොෆ්ටෙයා පැත්තෙන් ඉස්සරහට ඇවිල්ල ඉවරයි. ඒකාලේ සෙකන්ඩ් ෂයි කරලා ඉන්ජිනියරින්ම යන්න ඕන උනත් දෙමාපියන්ට ආර්ථික ප්‍රශ්න තිබ්බ නිසා ලැබුන දෙයින් සැනසීමට සිද්ද උනා. අද වෙනකොට හොද සැලරියක් නිදහස හැමදේම තිබ්බට තාමත් හිත ඇතුලේ තිබ්බ හීනෙ පස්සේ එලවනවා. කොච්චර සල්ලි තිබ්බත් ආස දේ නැතුව වැඩක් නැහැ. මේ නිසාම මම තනියෙන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් ඉගෙන ගන්නවා. මයික්‍රෝ කොන්ට්‍රොලර්ස් වල ඉදන් මයික්‍රෝ ප්රෝසේස්සර් වගේ ඕනෑම දෙයක් මට දැනුම තියෙනවා. එත් එක මට සටිස්ෆයි නැහැ. මට ඕන මේක හරි විදියට කරන්න. ඉන්ටනෙට් එකෙන් එහෙන් මෙහෙන් අහුලාගෙන ඉගෙන ගත්ත දැනුම වෙනුවට හරි හමන් විදියට කරපු දෙයක් මට ඕන. ඒ නිසා මේ ත්‍රෙඩ් එක දාන්නේ. උබල දන්නා කෙනෙක් ඉන්නවද මට මේකට උදව් කරන්න පුළුවන්. මම දැනට මාස්ටර් එකකුත් කරනවා. ඒ නිසා ඕපන් එකේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් කරන්න ටිකක් අමාරුයි. ඇරත් තව ඩිග්රියක් නෙවේ මට ඕන. උබල ගාව තියෙනවා නම් හරි උබල දන්නා කෙනෙක්ගෙන් හරි මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් ෆුල් සිලබස් එක (පාස්ට් පේපර්, ප්‍රැක්ටිකල් ටික, වගේ හැමදේම පුළුවන් නම් සුපිරි) ගන්න විදියක් තියෙනවා නම් එක තමා මට උබලගෙන් හම්බෙන ලොකුම සුපිරිම උදව්ව. මේ වැඩේ හරි යන්නේ නැත්නම් ඕපන් එකේ හරි ප්‍රයිවට් හරි ඩිග්රියක් කරන්න හිතාගෙන ඉන්නේ.
    Aint MIT lectures good?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,827
    1
    6,682

    ඔයා මෙහෙම කරන්න ....

    Moratuwa or any world recognized university එකක අදාල Degree Syllabus එක download කරගෙන එකෙන් තියන content ඔයා self learning විදියට Follow කරන්න. එතකොට structured path එකක් තියනවනේ ...

    Udemy, Coursera, YouTube highly recommend.

    අහ් තව එකක්, YouTube algorithm එක hack කරන්න, ඒ කිව්වේ ඔයා අලුතෙන්ම Google Account එකක් හදලා ඒකෙ follow කරන්න Tronics වලට අදාල content විතර්ක්ම ... එතකොට ඔයාට ඒ niche එකට අදාල content විතාර්ක්ම recommend කරාවි. Through that ඔයාට ඒ field එකේ හොඳ content creators ල හමුවේවි ....

    X, Reddit, Medium මේ වගේ හැමතැනම ඔයා follow කරන්න ඒ niche එකට අදාල content.

    පොත් අරන් කියන්න Amazon Kindle එකෙන් ....
    Homelab එකක් පොඩියට හදාගෙන ඔයා Experiments කරන්න .... GitHub හදන්න මේ සේරම කරන්න .... ඔයා කරන දේවල් share කරන්න Blog, Medium වල.

    Networking is everything ...
    Remember you are not too late for anything ...
    Follow Your Passion ...
     
    මේක තමා ගොඩක් දුරට කරන්නේ. මන් ෆෙමස් යුනිවල කන්ටෙන්ට් ෆලෝ කරනවා. එත් ඒවගේ නිකන් කොස් වල කන්ටෙන්ට් එකේ පොඩි සමරියක් විතරයි එක්ස්පොස් කරන්නේ, ෆුල් කොස් එකේ තියෙන ටොපික්ස් එක්ස්පොස් කරන්නේ නැහැ. එක නිසා තමා මන් මෙහෙම හොයන්නේ.
    TFS මචන්
     
    • Like
    Reactions: Yeezus

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    Ai tho google krl hoygnn dnne ndda wsgputha
    ගුගල් එකේ දවස ගෙවනව උනත් යන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා.
    Boru karala Anith unwa andanna adahasak nathuwa, ඇත්තටම ඉගෙන ගන්න අදහසක් නං තියෙන්නෙ උඹට ජයමවේවා ලොක්කා 💡
    මට ඕන මොරටුවේ උන්ට දෙන කොස් කන්ටෙන්ට් එක. සෙල්ෆ් ස්ටඩි කරන්න. බොරු කරන්න දෙයක් නැහැ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    ඕපන් එකේ ඩිග්‍රිය කරපන්. පොඩ්ඩ පොඩ්ඩ හෙමීට කරන්නත් පුලුවන්.
    ඔව් එක තමා අවසාන විසදුම, පොඩ්ඩක් ට්‍රයි කරනවා මෝරා කන්ටෙන්ට් එක බලන්න.