පොඩි උදව්වක් ඕන මචන් ලා. ටෙක් වැඩ්ඩෝ එන්න බලන්න

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    PS4 එකක් තියනවා. මට මේක ලැප් එකෙන් ගහන්න ඕන. ඒ කියන්නේ ලැප් එකේ diaplay එක මට TV එකක් වගේ යූස් කරන්න ඕන. නැතුව ලැප් එකේ කීබෝඩ් එකෙන් ගහන්න නෙමයි. කෙටියෙන්ම කියනවනම් ඉති ලැප් එකේ screen එක TV එක වගේ පාවිච්චි කරන්න ඕන මගේ තියෙන්නෙ ලැප් එකේ HDMI output එකක් ඒ කියන්නේ ලැප් එකේ ඒවා වෙන මොනිටර් එකකට හරි ටීවී එකකට හරි ගහලා බලන්න පුලුවන්. playstation වල තියෙන්නෙත් HDmi output එකක් නිසා HDMI එකට ලැප් එකේ ගැහුවට වැඩ කරන එකක් නෑ. මේකට වෙන ක්‍රමයක් නැද්ද මචන්ලා කරන්න. 🤝🤝🤝🤝 දන්න කෙනෙක් කොටාගෙන යන්න පිලියමක්.
     
    • Like
    Reactions: Ryan08

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අල්ලපු ගෙදර කුණු බඩු ටික අහුලං ඇවිල්ලා මේ යෝදයට තියෙන ප්‍රශ්ණ.

    විසිකරපු ටීවී එකක් හොයං ගහගනිං මිට්ටෝ🤣😝
    උස්සන් එන්න කම්මැලි බන් නැත්තම් ඕන තරම් තියනව එලියට දාන ඒවා ටිකක් දුරයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උස්සන් එන්න කම්මැලි බන් නැත්තම් ඕන තරම් තියනව එලියට දාන ඒවා ටිකක් දුරයි
    පාරේ එනකොට අඩි දෙකක් විතර උස ලස්සන RC ජීප් කට්ටක් දැක්කා. දුකේ බෑ 😭😭😭
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    adoo ewanam bara nane ban ussan enna tibba aparade
    ගෙවල් ළඟ. පාරෙත් නෙමෙයි. ඒ ගෙදර දොර ළඟ බින් එක උඩ. ජීවිතේට කුණු බඩුවකට ඇහැ ගිහිං නෑ ඒත් මේකට නං ආස හිතුන.

    හාමු මහත්තයා වගේ ඉඳන් කුණු උස්සන්න ගිහිං ගමේ චා වෙන්න බෑ. හිත හදාගන්නව.😑
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ගෙවල් ළඟ. පාරෙත් නෙමෙයි. ඒ ගෙදර දොර ළඟ බින් එක උඩ. ජීවිතේට කුණු බඩුවකට ඇහැ ගිහිං නෑ ඒත් මේකට නං ආස හිතුන.

    හාමු මහත්තයා වගේ ඉඳන් කුණු උස්සන්න ගිහිං ගමේ චා වෙන්න බෑ. හිත හදාගන්නව.😑
    🤣🤣🤣🤣