PS4 එකක් තියනවා. මට මේක ලැප් එකෙන් ගහන්න ඕන. ඒ කියන්නේ ලැප් එකේ diaplay එක මට TV එකක් වගේ යූස් කරන්න ඕන. නැතුව ලැප් එකේ කීබෝඩ් එකෙන් ගහන්න නෙමයි. කෙටියෙන්ම කියනවනම් ඉති ලැප් එකේ screen එක TV එක වගේ පාවිච්චි කරන්න ඕන මගේ තියෙන්නෙ ලැප් එකේ HDMI output එකක් ඒ කියන්නේ ලැප් එකේ ඒවා වෙන මොනිටර් එකකට හරි ටීවී එකකට හරි ගහලා බලන්න පුලුවන්. playstation වල තියෙන්නෙත් HDmi output එකක් නිසා HDMI එකට ලැප් එකේ ගැහුවට වැඩ කරන එකක් නෑ. මේකට වෙන ක්‍රමයක් නැද්ද මචන්ලා කරන්න. 


දන්න කෙනෙක් කොටාගෙන යන්න පිලියමක්.