පොඩි උදව්වක් කරපල්ලා.. plz....

පොඩි උදව්වක් කරපල්ලා.. plz....

මචන්ලා.. දවස් ගානකට පස්සේ හෙට නිවාඩුවක් ගන්නවා..
කපල් එකට ගිහින් නිදහසේ ඉදල කාල බිලා එන්න පුළුවන් හොද තැනක් දන්නවනම් කියපල්ලකෝ..
කොළඹ ඉදන් 75 km ක් වගේ අවටනම් හොදයි..
නැත්නම් යන්නයි එන්නයිම දවස ඉවර වෙයි..

ඔබ දැක්වූ සහයෝගයට ස්තුතියි..

:D:D:D:D:D
 
Last edited: