නිදහස් ලස්සනම ලස්සන තැනක් ?

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan nuvaraeliye giyanam nidahase avidainna ona tharam than tiyenava. Kalaguneth superb ne. Habai kochiyen gihin ithiru tika yana eka gana mama dane naha.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් ඒකට තමා මේ හොයන්නෙ, හොද තැනක් තියෙනවනම් contacts එක්කම කියන්න පුලුවන්ද? ලස්සන නිදහස් තැනක්...කොහෙ උනත් කමක් නෑ..කලින්ම tickets දන්න ඔනේ මචන්...නැත්තම් කොහෙවත් යන්න වෙන්නෙ නෑ..residence මොනා හරි contacts තියෙනව නම් දෙන්න..මම call කරලා booking කර ගන්නම්. ප්ලීස් මචන් thanks a lot

    නුවරඑළියෙද? බදුල්ලද? බන්ඩාරවෙලද? ඇල්ලද?
    නුවරඑළිය හොඳා කියලා මටත් හිතෙනවා.. :cool:
    ඇඹේණියගෙන් අහලා හිටු ඉස්සෙල්ලා ඒ ඇත්තී කොහෙටද ආසා යන්න කියලා.. :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිරීපාදේ පලයන්
    සීතලත් තියෙනවා කෝච්චිත් තියෙනවා
    ඇවිදින්නත් තියෙනවා බජට් එකත් අඩුයි
    යන පලවෙනි ගමන නම් අනිවා මතක හිටී

    :dull::dull::dull:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හෝර්ටන් ප්ලේන්ස් කෝච්චියේ ගිහිල්ලා පට්ටිපොලින් හරි ඔහියෙන් හරි බැහැලා එතන ඉඳන් උඩහට ඉතුරු ටික යන්නේ අහවල් එකේද? අනිත් එක කෙල්ලයි උඹයි විතරක් නම් යන්නේ ආරක්ෂාව ගැනත් හිතලා බලන්න ඕනේ.. කොල්ලයි බල්ලයි හැම එකාම රිංගනවා නේ හෝර්ටන් ප්ලේන්ස් වලට. :dull:

    ත්‍රෙඩ් එක ඔහොම දැම්මට ප්ලේස් එකක් සජෙස්ට් කරන්න අමාරුයි බං.
    මට මේක කියපං.
    කොයි කාලෙද යන්නේ?
    පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ද පාවිච්චි කරන්නේ?
    උඩහා (සීතල පලාත් වලට) ද යන්න ඕනේ? බීච් හරියන්නේ නැද්ද?
    රිලැක්ස් කරන්නද යන්නේ නැත්නම් ඇවිදින්නද? (හොටෙල් එකට වෙලා ඉන්නද නැත්තම් ඇවිදලා එන්නද?)
    වැදගත්ම ප්‍රශ්නේ වියදම් කරන්න පුලුවන් උපරිම ගාන කීයද?
    උඹට 10,000න් ඕක ගිහින් එන්නත් පුළුවන් 40,000ක් වියදම් කරලා එන්නත් පුළුවන්. උඹේ ආර්ථික තත්වය මම දන්නේ නෑ නෙව. ඒකයි එහෙම ඇහුවේ..
    Math Pm akak danma podak balana
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචන් යන හැටිත් කිව්වනම් තමා හොඳ...එහෙ මොනාද බන් බලන්න එහෙම තියෙන්නෙ ??? anyway thanks machan Rep+++

    රම්බොඩ අැවිදින්න තැන් මොනව්ද මචං තියෙන්නෙ.

    කාලෙකට කලින් වලියක් දාගත්ත එකෙක්ගේ නූලක්...මේක බලපන්..:frown::lol::frown::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1626678
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    නුවරඑළියෙද? බදුල්ලද? බන්ඩාරවෙලද? ඇල්ලද?
    නුවරඑළිය හොඳා කියලා මටත් හිතෙනවා.. :cool:
    ඇඹේණියගෙන් අහලා හිටු ඉස්සෙල්ලා ඒ ඇත්තී කොහෙටද ආසා යන්න කියලා.. :)

    ඇඹේණිය කිව්වෙ ??:confused: :(:(

    හරි උබල ඔච්චර කියන එකේ නුවර එලියෙ යන්නම්කො...:P කොහෙද යන්න තියෙන්නෙ දැන්? ග්‍රෙගරි වැව වටේ විතරද?? අනික public transport යන හින්ද එහෙ ගිහින් ඇවිදින්න යන්න rent එකට වාහනයක් ගන්න වෙයිද ? නවතින්න තැනක් දන්නෙත් නෑ නෙ:(:( හොද තැනක් දන්නවනම් කියපං..හග්ගල මල්වත්තට නම් ගිහින් නෑ මං ඔන්න.. :rolleyes:
     

    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    ඇඹේණිය කිව්වෙ ??:confused: :(:(

    හරි උබල ඔච්චර කියන එකේ නුවර එලියෙ යන්නම්කො...:P කොහෙද යන්න තියෙන්නෙ දැන්? ග්‍රෙගරි වැව වටේ විතරද?? අනික public transport යන හින්ද එහෙ ගිහින් ඇවිදින්න යන්න rent එකට වාහනයක් ගන්න වෙයිද ? නවතින්න තැනක් දන්නෙත් නෑ නෙ:(:( හොද තැනක් දන්නවනම් කියපං..හග්ගල මල්වත්තට නම් ගිහින් නෑ මං ඔන්න.. :rolleyes:

    http://www.srilankanexpeditions.com/hotels.php?city=Nuwara+Eliya

    oke thiyenawa hotels gana. balala kamathi 1k thora ganna :)

    Abeniya = wife :nerd:
     
    • Like
    Reactions: kawshalyaknight

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නුවර වැව වටේ රවුමක් ගිහින් වරෙන් මචන් සල්ලිත් ඉතුරුයි හිතටත් සතුටුයි ..
    කෙල්ල අවුල් වගේ නම් වැවට තල්ලු කරලා වරෙන් ( jk )

    9305664.gif
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    රම්බොඩ පලයන්..:yes::yes:සුපිරි...:Dඇවිදින්නත් තැන් ගොඩාක් තියෙනවා.හොටෙල් Charges එහෙමත් උඹට අවුලක් නැති වේවි..:rolleyes::rolleyes:
    කෝච්චි නම් නෑ උට්ටා පුටේ...


    මන් ගිය Ramboda Oak Ray Tea Bush එකේ තමා හිටියේ . Hotel එකේ View එකනම් ආයිත් කියන්න වචන නැ . සුපිරි . ROOMS නම් AC නැ . සීතල නිසා වෙන්න ඇති . Fans තිබ්බ . කෑම අවුලක් නැ . staff එකත් Shape .

    52493763.jpg


    93604405.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ යන කාලේ වැහි වහින්න තියෙනවද කියලත් කෙල්ලගෙන් අහල බලපන්... නැත්නම් හිත මිතුරු සුළඟට කියලවත් නවත්තගන්න බැරි වෙයි උඹට. යන එකෙනුත් වැඩක් නැහැ. හිතපන් උඹ කොහොමද අනන්තයට ඉගිලෙන්නෙ කියල පුටේ.