වාහන රෙන්ට් කරන අය ඉන්නවද?

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    wagon r එකක් ගත්ත පොඩි චාන්ස් එකක් සෙට් වෙලා අඩුවට. 2017 FX එකක්. ඕක ගෙදර තියන් ඉදල වැඩක් නැති නිසා රෙන්ට් කරන්න බැලුවෙ.
    වාහනයක් රෙන්ට් එකට දෙනවනම් කොහොමද කරන්නෙ? මට කෙනෙක් කිව්ව මාසෙකට 3000km 1.10 වගේ දෙන්න පුලුවන් කියල.