පොඩි උදව්වක්.....

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මචන්ලා මම ඉගෙනගන්නවා තාම.ඒ උනාට එහෙමයි කියල ගෙදරට කරදර කරන්න amarui දැන්.මට පුලුවන්නම් උබල දන්න part time job ගැන කියනවද?data entry වගේ හරි කමක් නැ.එක්කෝ සතියේ දවස් 5ක් වගේ වැඩ කරන්න පුළුවන් ඒවා.කඩුවෙල පැත්තෙනම් හොදයි ගොඩක්.salary එකත් දාපන් මචන්ලා puluwannam
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ubata cargills,keels vage evage hour gaanta vada karanna puluwan machan.mama salary kohomada kiyalaa danne nan ne.
     

    ajj

    Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    sporting times eka hodai
    day shift 7 to 4.30
    night shift 4.30 to 10.30
    kamathi shift ekak karanna puluwan
    salary hodatama hodai