මේකයි කතාව. මගේ පොඩි ඉඩම් කෑල්ලක් තියෙනවා අතුරු පාරක(තාර දාපු බස් යන පාරක්). මට දැන ගන්න ඕන මේ ඉඩමේ කඩයක් වගේ දෙයක් හදනවා නම් පාරේ ඉඳල කොච්චර අඩි ගානක් දුර තියන්න ඕනද කියල. ප්‍රදාන පාරක් අයිනේ නම් නම් අඩි 50 තියෙන්න ඕනලු. දන්න කෙනෙක් පොඩ්ක් විස්තර කියන්න ලොකු දෙයක්. ස්තුතියි..




