පොඩි උදව්වක්

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    25811_519618728525_78401879_3084609.jpg

    මගේ කාර් එක තියන තැන බිල්ඩින් එක පේන්ට් කරලා මුලු කාර් එකේම වගේ සුදු පාට පේන්ට් ඩොට් තියනවා. මොනවා ගැවත් එ පේන්ට් යන්නෑ. රතු පාට එකේ සුදුපාට තියෙන්නේ. හොදට පේනවා:(. ඔටො මිරාජ් එකෙන් ඇහුවම කිවුවා කට් ඇන්ඩ් පොලිශ් එකක් දැම්මනන් යයි කියලා. මට දැනගන්න ඔනේ,

    1. කට් ඇන්ඩ් පොලිශ් එකක් දැම්මොත් මේක යයිද?
    2. කට් ඇන්ඩ් පොලිශ් කරාට කාර් එකේ පේන්ට් එකට ප්‍රශ්නයක් නැද්ද?
    3. මේක යවාගන්න වෙන මොනව හරි ක්‍රම තියනවද?
     
    • Like
    Reactions: STU26015

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,938
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් cut & පොලිෂ් තමා ඕකට විසදුම
    car එකේ size එක අනුව ගාන වෙනස් වෙනවා. පොඩි car එකකකට rs 4500/- - 6000/- අතර කරන්න පුළුවන්
    paint එක තුනී වෙනවා මොකද සිනිදු තට්ටුවක් කැපිල අයින් වෙලා තමා පොලිෂ් වෙන්නේ

    සිග්නල් ටූත් paste ටිකක් පොඩි කොනකට දාලා, සිනිදු cotton රෙදි කල්ලකින් අතුල්ලලා බලන්න. car එකම නම් ඔහොම කරන්න බෑ cut & පොලිෂ් තමා
     
    • Like
    Reactions: mtmadushanka

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ඔව් cut & පොලිෂ් තමා ඕකට විසදුම
    car එකේ size එක අනුව ගාන වෙනස් වෙනවා. පොඩි car එකකකට rs 4500/- - 6000/- අතර කරන්න පුළුවන්
    paint එක තුනී වෙනවා මොකද සිනිදු තට්ටුවක් කැපිල අයින් වෙලා තමා පොලිෂ් වෙන්නේ

    සිග්නල් ටූත් paste ටිකක් පොඩි කොනකට දාලා, සිනිදු cotton රෙදි කල්ලකින් අතුල්ලලා බලන්න. car එකම නම් ඔහොම කරන්න බෑ cut & පොලිෂ් තමා

    Thanks machan
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ලාම්පුතෙල් පොගවපු රෙදි කෑල්ලකින්

    මගේ කා එකෙත් දවසක් ලැකර් බින්දු වගයක් ඉහිළ තිබිල මම ලාම්පුතෙල් පොගවපු රෙදි කෑල්ලකින් ඇතිල්ලූවම ගියා. ඕකට හරියයිද දන්නෑ.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මගේ කා එකෙත් දවසක් ලැකර් බින්දු වගයක් ඉහිළ තිබිල මම ලාම්පුතෙල් පොගවපු රෙදි කෑල්ලකින් ඇතිල්ලූවම ගියා. ඕකට හරියයිද දන්නෑ.

    mn try kara bn. mulu car akema tiyanawa. glass wala idan.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,938
    113
    ලංකාවේ.. ලංකාවේ
    mn try kara bn. mulu car akema tiyanawa. glass wala idan.

    glass diamond cut karala, cut & polish karala okkotoam aduma gane 10-15 yay wageee
    rubber paint da, enamal daaa...?
    uba kamthi nam, parissamata karaganna puluwan nam, cut & polish karana badu tika uba aragena, thaman karaganna puluwan. cut eka thama parissamata karaganna one, wadiya nathiwa.
    badu tiakta Rs. 4000/- withara yay
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    glass diamond cut karala, cut & polish karala okkotoam aduma gane 10-15 yay wageee
    rubber paint da, enamal daaa...?
    uba kamthi nam, parissamata karaganna puluwan nam, cut & polish karana badu tika uba aragena, thaman karaganna puluwan. cut eka thama parissamata karaganna one, wadiya nathiwa.
    badu tiakta Rs. 4000/- withara yay

    Untama dila karagannawa bn. api karanna gihin kela unoth. gana dabble wenawa.

    cut and polish ekak damma nam hari.

    Ow bn. aka thamai baluwe.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    mi harak wagayak paint karala thiyenne nathnam uba waradi thana park karala

    hena bayay ban wahana park karalawat bera ganna ...

    api apima parissama bala ganna ona

    ow bn anith unta agayak na ne anunge ewa. apine danne kochchara kattak kalada gaththe kiyala. salary vatunama mokakhari set wenawa bn.