මගේ කාර් එක තියන තැන බිල්ඩින් එක පේන්ට් කරලා මුලු කාර් එකේම වගේ සුදු පාට පේන්ට් ඩොට් තියනවා. මොනවා ගැවත් එ පේන්ට් යන්නෑ. රතු පාට එකේ සුදුපාට තියෙන්නේ. හොදට පේනවා
. ඔටො මිරාජ් එකෙන් ඇහුවම කිවුවා කට් ඇන්ඩ් පොලිශ් එකක් දැම්මනන් යයි කියලා. මට දැනගන්න ඔනේ,
. ඔටො මිරාජ් එකෙන් ඇහුවම කිවුවා කට් ඇන්ඩ් පොලිශ් එකක් දැම්මනන් යයි කියලා. මට දැනගන්න ඔනේ,1. කට් ඇන්ඩ් පොලිශ් එකක් දැම්මොත් මේක යයිද?
2. කට් ඇන්ඩ් පොලිශ් කරාට කාර් එකේ පේන්ට් එකට ප්රශ්නයක් නැද්ද?
3. මේක යවාගන්න වෙන මොනව හරි ක්රම තියනවද?


