පොඩි උදවුවක් ඔනේ IT වැඩකරුවන්ගෙන්

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    පොඩි උදවුවක් ඔනේ IT වැඩකරුවන්ගෙන්

    මගේ තියෙනවා A කියලා ෆයිල් එකක් එකේ පොසෙස් එක කරන්නෙ jquery වලින්. මෙකට browser එකෙන් Get request එකක් යවපුවම මෙකෙන් රිප්ලයි එකක් එනවා. එනවා කිවුවට එනවා නෙවෙයි broweser එකේ ප්‍රොසෙස් වෙලා පෙන්වනවා. මට මේ ෆයිල් එක එකෙම තියෙන වෙන php ෆයිල් එකකින් රන් කරවලා අවුට්පුට් එක ගන්න ඔනි. මෙක server එක ඇතුලේ internally get request එකක් යවන්න ඔනි. මම කියපු මේ php ෆයිල් එක මගේ බ්‍රවුසර් එකෙන් ලෝඩ් කලාම එකෙන් abc කියන ෆයිල් එක කොල් කරලා output එක පෙන්නනවා. නමුත් වෙන සර්වර් එකකින් get request කරපුවම එකට එන්නෙ නැ. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න. මේක ලේසියෙන් කරගන්න විදිහක් කියලා දෙන්න