මම මේ දවස් වල ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එකක හිර වෙලා ඉන්නේ. මට මේකට මේකෙ ඉන්න DevOps engineers or මෙවා ගැන දන්න කවුරු හරි උදව්වක් දෙන්නකෝ. මේකයි case එක.
මට NodeJS application එකක් තියනවා ගිට් එකෙන් කෝඩ් එක අරන් බිල්ඩ් කරලා remote server එකකට deploy කරන්න. අනිත් එක තමයි ගිට් රිපෝ එකක තියන war files දෙකක් අරන් ඒකත් tomcat Apache (inside of the webapp directory) එකක ඩිප්ලෝයි කරන්න. හැබැයි ඊට කලින් ඩේටබේස් එකෙයි තව directories කීපයක බැකප් ග්න්නත් ඔනේ. ඒකට මම ඇන්සිබ්ල් script එක්කින් කරන්න බැලුවේ. හැබැයි මේ සිටුවේශන් දෙකම එක පාර ඒ කිව්වෙ සම්හර වෙලාවට NodeJS or WAR file දෙකෙන් එකක් හෝ දෙකම එක පාර deploy කරන්න පුලුව්න් වෙන්නත් ඔනේ ඒ කිව්වෙ මට ඒක චූස් කරන්න තිබ්බොත් හොදයි.. හැබැයි මේකේ ගිට් URL දෙකක් තියෙන්නෙ. එකක UI and එකක WAR file තියනවා. මම දැනට ට්‍ර්යි කලේ මන් ගාව තිය්නව github self runner server එකක්. ඒකට ansible දාලා එකෙන් කරන්න බැලුවේ. එත් එකේදි මාර එරර්ස් ගොඩක් එන්වා. මම දැනට ජිතබ් එකේ github action ස්ක්‍රිප්ට් එකක් හදලා එකෙන් ansible script එක run කරලා බැලුවට errors එනවා මාරෙට. මට හිතගන්න බැරුව ඉන්නේ. මම ට්‍ර්‍යි කරපු github action script එකයි ansible script එකයි දන්නම් පහලින්. මට දැනගනන් ඔනේ මේක කරන්න තව effective widiyak thiyeda? නැත්තම් මේකෙ මොන්වද අඩුපාඩු?
guys මට මේක ගොඩ දාගන්න පොඩි සප් එකක් දෙන්නකෝ.
Github Action Script

YAML:
name: Integrated Deployment
on:
push:
branches:
- main
jobs:
deploy_and_backup:
runs-on: self-hosted
env:
#TARGET_SERVER_IP: ${{ secrets.TARGET_SERVER_IP }}
UI_REPOSITORY: "https://github.com/dev-test/Daily_Releases_UI.git"
WAR_REPOSITORY: "https://github.com/dev-test/Daily_Releases_WAR.git"
steps:
- name: Checkout code
uses: actions/checkout@v2
with:
repository: dev-test/Daily_Releases_UI
ref: ${{ github.event.before }}
- name: Run Ansible playbook for backup
run: ansible-playbook /etc/ansible/playbook/backup.yml
- name: Deploy NodeJS Application or War files
run: |
if [ "${{ github.event_name }}" == "push" ] && [ "${{ github.ref }}" == "refs/heads/main" ]; then
if [ "${{ inputs.deployment-type }}" == "UI" ] || [ "${{ inputs.deployment-type }}" == "Both" ]; then
# Your NodeJS deployment steps here
echo "Deploying NodeJS Application..."
steps:
- name: Get code
uses: actions/checkout@v4
- name: Install NodeJS
uses: actions/setup-node@v3
with:
node-version: 10
- name: Install dependencies
run: NODE_OPTIONS=--max_old_space_size=4096 npm install
- name: Check Nodejs
run: npx browserslist@latest --update-db
- name: Build project
run: NODE_OPTIONS=--max_old_space_size=4096 npm run build
- name: Deploy to the server.
uses: easingthemes/ssh-deploy@main
with:
SSH_PRIVATE_KEY: ${{ secrets.SSH_PRIVATE_KEY_DEPLOYER_TESTING }}
SOURCE: "build/*"
REMOTE_HOST: "50.35.45.55"
REMOTE_USER: "deployer"
TARGET: "/var/www/html/"
fi
fi
if [ "${{ github.event_name }}" == "repository_dispatch" ] && [ "${{ inputs.deployment-type }}" == "War" ]; then
# Your War files deployment steps here
echo "Deploying War files..."
git clone --branch ${{ github.event.client_payload.branch }} ${{ env.WAR_REPOSITORY }} /tmp/war-files
# Continue with your War files deployment steps using the contents in /tmp/war-files
rsync -av /tmp/war-files/ [email protected]:/usr/local/tomcat/webapps/
ssh -i ${{ secrets.SSH_PRIVATE_KEY_DEPLOYER_TESTING }} -p 22 [email protected] "cd /usr/local/tomcat/bin && ./shutdown.sh && ./startup.sh"
fi