පොඩි උදවුවක් සිංහල Wedding Songs ටිකක් ඕනේ

bhathiya99

Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    පොඩි උදවුවක් සිංහල Wedding Songs ටිකක් ඕනේ

    මචන්ලා wedding එකකට දාන ලස්සන සින්දු ටිකක් ඕනේ.. REP එකක් දානවද ? ටිකක් අලුත් සින්දුනම් පට්ට.. තැන්කු වේවා!!!!! :yes::yes:
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    ඕන එකක් මචන් wedding වල දාන songs තියෙන්නේ.. අලුත් ඒවානම් ගොඩක් හොදයි... (Ex රන් මාලයක් ගෙනල්ල )
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    රන්කෙනදෙන් බැද අතගිලි එක්කර ආදරයි.....නන්දා මාලනි